චිත්‍ර කලාව/10ශ්‍රේණිය/දෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
Sathsara institute
0:00 / 0:00
චිත්‍ර කලාව/10ශ්‍රේණිය/දෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
15 176 просмотров · 2 года назад
Sathsara institute
15,7 тыс. подписчиков
15 176 просмотров · 2 года назад
#grade10 #arts #paper
පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සියලූ දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට.
ඉතින් SATHSARA education හරහා ඉගෙනුම ලබන ඔබ සඳහාම වෙනුවෙන් සැකසුනු චිත්‍ර කලාව පිළිබඳ පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් කරනු ලබනවා.
චිත්‍ර ඇඳීමට හුරු කිරීම ද මෙම චැනල් එක හරහා සිදු කෙරෙනවා.
විවිධ මාතෘකා ඔස්සේ චිත්‍ර අඳින ආකාරය මා විසින් මෙම චැනල් එක හරහා ගෙන එනු ලබනවා.
චිත්‍ර කලාව 6 ශ්‍රේණිය • චිත්‍ර කලාව/6ශ්‍රේණිය
චිත්‍ර කලාව 7 ශ්‍රේණිය • චිත්‍ර කලාව 7 ශ්‍රේණිය
චිත්‍ර කලාව 8 ශ්‍රේණිය • Art grade 8
චිත්‍ර කලාව 9ශ්‍රේණිය
• චිත්‍ර කලාව/9ශ්‍රේණිය
චිත්‍ර කලාව 10 ශ්‍රේණිය
• Art grade 10
චිත්‍ර කලාව 11ශ්‍රේණිය
• චිත්‍ර කලාව/11ශ්‍රේණිය
පෙරදිග සංගීතය මුල සිට
• පෙරදිග සංගීතය මුල සිට හදාරමු
භාත්ඛණ්ඩේ සංගීත විභාග
• පෙරදිග සංගීතය මුල සිට හදාරමු
පෙරදිග සංගීතය ප්‍රායෝගිකපරීක්ෂණය
• පෙරදිග සංගීතය/11ශ්‍රේණිය/ප්‍රායෝගික පරීක්ෂණය
ද්‍රව්‍ය සම්පිණ්ඩනය පිළිබඳව
• ද්‍රව්‍ය සම්පිණ්ඩනය
මෝස්තර
• මෝස්තර
මානව රූප සම්පිණ්ඩනය
• මානව රූප
සත්ත්ව රූප
• සත්ත්ව රූප
පුංචි අපේ චිත්‍ර පංතිය
• අපේ චිත්‍ර පංතිය
චිත්‍ර ඇඳීම 9,10,11 ශ්‍රේණි සඳහා
• Arts for grade 9,10,11
චිත්‍ර ඇඳීම 6,7,8, ශ්‍රේණි සඳහා
• මානව ඉරියව් අඳිනු ලබන ආකාරය/ 6,7,8ශ්‍රේණි ...
ඉලක්කයන් ජයගමු
• ඉලක්කයන් ජයගමු
ඉහත playlist හරහා ඔබට අවශ්‍ය පාඩම වෙත යොමු විය හැකියි.
Channel එක හොඳ නම් subscribe කර bell icon එක all ලෙස click කරන්න. එවිට මා විසින් ඉදිරිපත් කරන වීඩියෝව එසැනින්ම ඔබ වෙත ලබා ගත හැකියි.
පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සඳහා online classes පැවැත්වෙන අතර එම විස්තර WhatsApp හරහා ලබා ගැනීමට පහත ලින්ක් එක හරහා යොමු වන්න.
https://chat.whatsapp.com/IZKVIipjk4W...
මාගේ fb page එක හරහා ද ඔබට සම්බන්ධ විය හැකියි. ඒ සඳහා පහත ලින්ක් එක හරහා යොමු වන්න.
/ grdinusha.perera
Thank you so much 😊😊😊🙏
Music: Pina Colada
Musician: EnjoyMusic
URL: https://enjoymusic.ai