Перейти к содержимому

9.11. සුසුම් සුලඟින් | Susum Sulangin | In the Wind of Sighs [Ver.1.0]

Suchitra Madhava Tennakoon

0:00 / 0:00

9.11. සුසුම් සුලඟින් | Susum Sulangin | In the Wind of Sighs [Ver.1.0]

214 просмотров · 13 дней назад
Suchitra Madhava Tennakoon
230 подписчиков
214 просмотров · 13 дней назад
Album: මුතු කඳුළු | Muthu Kandulu | Pearls of Tears Lyrics & Creation: Suchitra Madhava Tennakoon Music & Singing: Suno 9.11. සුසුම් සුලඟින්... සුසුම් සුලඟින් කඳුළු වියලෙන අසම්මත ආදර වියෝවක්.. ඇගේ සුවඳින් සුවඳ වත් වූ අසම්මත ආදර කතාවක්.. සුසුම් සුලඟින් කඳුළු වියලෙන අසම්මත ආදර වියෝවක්.. ඇගේ සුවඳින් සුවඳ වත් වූ අසම්මත ආදර කතාවක්... ⁣ළොවේ සැමටම හැඟුම් නොගැටෙන සදා පවතින ලෙසින් නොපෙනෙන රැයේ තරුකැ⁣ට ලෙසින් දිදුලන අසම්මත ආදර කතාවක්... සුසුම් සුලඟින් කඳුළු වියලෙන අසම්මත ආදර වියෝවක්.. ඇගේ සුවඳින් සුවඳ වත් වූ අසම්මත ආදර කතාවක්... සිනහ විනිවිද කඳුළු ගෙන එන ළොවට නොදැනෙන විලස නැතිවුණ අමාවක සඳ ලෙසින් සැඟවුණ අසම්මත ආදර වියෝවක්... සුසුම් සුලඟින් කඳුළු වියලෙන අසම්මත ආදර වියෝවක්.. ඇගේ සුවඳින් සුවඳ වත් වූ අසම්මත ආදර කතාවක්.. සුසුම් සුලඟින් කඳුළු වියලෙන අසම්මත ආදර වියෝවක්.. ඇගේ සුවඳින් සුවඳ වත් වූ අසම්මත ආදර කතාවක්... #මා #Ma #MuthuKandulu #PearlsOfTears #SusumSulangin #InTheWindOfSighs #Sinhala #Love #Songs