Перейти к содержимому

පැන් එකේ විනාඩි 10න් ලිපේ හදන චොක්ලට් ස්විස් රෝල් කේක්| Chocolate swiss roll in fry pan💓m.r kitchen💓

M.R kitchen

0:00 / 0:00

පැන් එකේ විනාඩි 10න් ලිපේ හදන චොක්ලට් ස්විස් රෝල් කේක්| Chocolate swiss roll in fry pan💓m.r kitchen💓

1 481 868 просмотров · 5 лет назад
M.R kitchen
2,28 млн подписчиков
1 481 868 просмотров · 5 лет назад
චොක්ලට් රෝල් කේක්🎂 👉අවශ්‍ය ද්‍රව්‍ය පොඩි බිත්තර දෙකක් පාන් පිටි හෝ කේක් පිටි පිටි වලින් මේස හැඳි 6ක් සීනි මේස හැඳි 4ක් බේකින් පවුඩර් තේ හැඳි භාගයක් කොකෝ පවුඩර් මේස හැන්දක් පොල් තෙල් තේ හැඳි එකයි භාගයක් 👉ලොකු බිත්තර දෙකක් ගන්නවනම් ලොකු බිත්තර දෙකක් පාන් පිටි මේස හැඳි අටක් සීනි මේස හැඳි 6ක් කොකෝ පවුඩර් මේස හැඳි එකයි බාගයක් බේකින් පවුඩර් තේ හැඳි භාගයක්