Перейти к содержимому

රුපියල් 5000න් පටන්ගන්න පුළුවන් සුපිරි Business එක | Pettah Fancy Items Wholesale Shop Sri Lanka

Life එක

0:00 / 0:00

රුපියල් 5000න් පටන්ගන්න පුළුවන් සුපිරි Business එක | Pettah Fancy Items Wholesale Shop Sri Lanka

99 520 просмотров · 3 месяца назад
Life එක
15,2 тыс. подписчиков
99 520 просмотров · 3 месяца назад
අතේ තියෙන පොඩි ගානෙන් ගෙදර ඉඳන්ම පටන්ගන්න පුළුවන් සුපිරිම බිස්නස් අයිඩියා එකක් (Small Business Idea in Sinhala) තමයි අද අපි කතා කරන්නේ. පිටකොටුව කුමාර වීදියේ තියෙන 'රාසියා ෆැන්සි' (Raziya Fancy Pettah) එකෙන් 2026 ට ආපු අලුත්ම Fancy Items තොග මිලට අරගෙන කොහොමද ලොකු ලාභයක් හොයන්නේ කියලා මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා. 📌 Shop Details & Contact: කඩේ නම: රාසියා ෆැන්සි (Raziya Fancy) ලිපිනය: 108 මාකට්, කුමාර වීදිය, පිටකොටුව (ඕලන්ද කෞතුකාගාරය ඉදිරිපිට) 📲 WhatsApp Number: 0766665529 💡 මෙම අංකයට WhatsApp මැසේජ් එකක් දාලා ඔක්කොම බඩු ලිස්ට් එකයි, අලුත්ම Price List එකයි ගෙදර ඉඳන්ම දැනගන්න අමතක කරන්න එපා! ⏳ Video Chapters (වීඩියෝවේ කොටස්): 0:00 - රුපියල් 5000න් පටන්ගන්න පුළුවන් බිස්නස් එක 0:20 - මේ වීඩියෝ එක කාටද වැදගත් වෙන්නේ? 1:00 - පිටකොටුවේ අඩුවටම බඩු තියෙන තැන (Rasiya Fancy) 2:30 - 2026 අලුත්ම Fancy Items සහ තොග මිල ගණන් 5:00 - මේකෙන් කොහොමද මාසෙට ලක්ෂයක් හොයන්නේ? (Profit Details) 7:00 - ඉක්මනින් බඩු විකුණගන්න රහස් (Business Strategies) 10:00 - ඇත්තටම මේකෙන් ගොඩයන්න පුළුවන්ද? 11:00 - Shop එකට යන විදිය සහ Contact Details 🔔 ඔයා තාමත් අපිව Subscribe කරලා නැද්ද? ජීවිතේ ගොඩයන, මේ වගේ සල්ලි හොයන සුපිරි බිස්නස් අයිඩියාස් මගහැරගන්න එපා! මේ දැන්ම Subscribe බට්න් එක ඔබලා අපිත් එක්ක සෙට් වෙන්න! #BusinessIdeasSinhala #PettahWholesale #FancyItemsSriLanka #MakeMoneySinhala ⚠️ Disclaimer: The information provided on this channel is for educational and informational purposes only. Financial: We are not financial advisors. Always do your own research before making investments or starting businesses. Health: Content is not a substitute for professional medical advice. Consult a doctor for health concerns. #BusinessIdeasSinhala #PettahWholesale #FancyItemsSriLanka #SmallBusinessTips #MakeMoneySinhala #RasiyaFancy #PettahShopping #EntrepreneurSinhala #lifeEkaOfficial