ඔහු/ඇය ඔබෙන් සඟවන දේ මෙන්න! ❤️ Pick a Card Tarot Reading #tarot #sinhalatarot
Mn Vibes
0:00 / 0:00
ඔහු/ඇය ඔබෙන් සඟවන දේ මෙන්න! ❤️ Pick a Card Tarot Reading #tarot #sinhalatarot
215 просмотров · 1 ч назад
Mn Vibes
32,4 тыс. подписчиков
215 просмотров · 1 ч назад
🔮 එයා නොකියන ඇත්ත මොකක්ද? ඔබෙන් සඟවන රහස කුමක්ද?
ඔබේ ජීවිතයේ යම් පුද්ගලයෙක් ඔබෙන් දෙයක් සඟවාගෙන සිටිනවාද? ඔහුගේ හෝ ඇයගේ සැබෑ හැඟීම් මොනවාද? ඔබට නොකියන රහස කුමක්ද? ඔබ නොදන්නා වෙනත් පුද්ගලයෙක් හෝ සැඟවුණු තීරණයක් මේ පිටුපස තිබෙනවාද?
අද Pick a Card Tarot Reading එකෙන් අපි සොයා බලන්නේ ඒ සියල්ලයි. ❤️
මේ කියවීමේදී විශ්වයෙන් ලැබිය හැකි සංඥා, අංක, සිහින සහ ඔබේ ජීවිතයට අදාළ විය හැකි රහස් පණිවිඩ පිළිබඳවත් අවධානය යොමු කරමු.
💬 ඔබ තෝරාගත්තේ Pile 1 ද? Pile 2 ද? ඔබේ අදහස Comment කරන්න.
❤️ වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න. තවත් Tarot Readings සඳහා Channel එක Subscribe කරන්න.
මෙය සාමාන්‍ය සාමූහික Tarot කියවීමකි. ඔබේ ජීවිතයට ගැළපෙන පණිවිඩ පමණක් ලබාගන්න.
🔮 What Are They Hiding From You? The Truth They Never Told You!
Is someone hiding their true feelings from you? Is there a secret they don't want you to discover? What are their real intentions, and what truth is waiting to be revealed?
In today's Pick a Card Tarot Reading, let's explore the hidden secrets, unspoken feelings and unexpected revelations surrounding this person. ❤️
We will also explore possible signs from the universe, repeating numbers, dreams and hidden spiritual messages.
💬 Which pile did you choose? Pile 1 or Pile 2? Share your thoughts in the comments!
❤️ Like, Share and Subscribe for more Tarot Readings.
This is a general collective tarot reading. Take only what resonates with you.
Contact For Personal Reading - WhatsApp - 0758704585
Chapters -
00:00 - Introduction
02:09 - Pile 1
13:19 - pile 2