Перейти к содержимому

දුරස් නොම වෙන් සදා Duras Nomawen Sada (Sinhala new songs)

Best AI Sinhala Songs

0:00 / 0:00

දුරස් නොම වෙන් සදා Duras Nomawen Sada (Sinhala new songs)

165 просмотров · 7 дн. назад
Best AI Sinhala Songs
27 подписчиков
165 просмотров · 7 дн. назад
*[දුරස් නොම වෙන් සදා ❤️] | Best AI Sinhala Songs* Duras Nomawen Sada Enjoy a beautiful original Sinhala song with heartfelt lyrics written by me and music and vocals created with the help of AI. ❤️ Song: [දුරස් නොම වෙන් සදා ❤️Duras Nomawen Sada] ✍️ Lyrics: Original lyrics by me 🎤 Vocals: AI-generated female/male vocals 🎼 Music: AI-assisted music production 📺 Channel: Best AI Sinhala Songs Subscribe to Best AI Sinhala Songs for more original Sinhala love songs, sad songs, romantic melodies, baila songs and other Sinhala music. ඔබේ අදහස Comment කරන්න. ගීතය රසවිඳින ඔබේ මිතුරන් සමඟ Share කරන්න! #BestAISinhalaSongs #SinhalaSongs #AISinhalaMusic #BestAISinhalaSongs #SinhalaAISongs #AISinhalaMusic #OriginalSinhalaSongs #SinhalaSongs නො ඉල්ලමි මම හි රූ ... මගේ හිරු නුඹ නි සා ... නො ඉල්ලමි මම සඳූ ... නුබ මගේ සඳු නි සා ... පතන්නෙමි දිනෙක හැම නුඹෙ වෙන්න මං සදා ... කඳුළු නොම දෙන් මැණික දුරස් නොම වෙන් සදා ... ලොවෙන් බාදා කොතෙක් ආ වත් මං ඉතින් නුඹටයි කමක් නෑ හිත හයිය කෙනෙක් මං නුඹ ගෙයි.. කොතෙක් ගැර හුම් ඉතිං තවත් ආ ව මුත් සත්තයි කමක් නෑ හිත හයිය කෙනෙක් මං නුඹ ගෙයි.. නො ඉල්ලමි මම හි රූ ... මගේ හිරු නුඹ නි සා ... නො ඉල්ලමි මම සඳූ ... නුබ මගේ සඳු නි සා ... පෙමක් නුඹ ගෙන් ලැබූ කොහේ වෙන ඇද්දැයි නිමක් නැති ආදරේ නුඹේ මයි ඇත්තයි සටන් වැද ආදරෙන් ලෝ කයක් පරදයි මැණික අපි අපේ මයි හැමදාම සත්තයි නො ඉල්ලමි මම හිරූ ... මගේ හිරු නුඹ නිසා ... නො ඉල්ලමි මම සඳූ ... මගේ සඳු නුඹ නිසා ... පතන් නෙමි දිනෙක හැම නුඹෙ වෙන්න මං සදා ... කඳුළු නොම දෙන් මැණික දුරස් නොම වෙන් සදා ... Writer - Chamodi Palansooriya