ගමේ රසට රසම රස අඹ කරිය || පොල් කිරි නැතුව හදන අඹ කරිය || Aba Maluwa || Mango Curry @CookwithAshii
Cook with Ashii
0:00 / 0:00
ගමේ රසට රසම රස අඹ කරිය || පොල් කිරි නැතුව හදන අඹ කරිය || Aba Maluwa || Mango Curry @CookwithAshii
633 просмотра · 1 год назад
Cook with Ashii
657 подписчиков
633 просмотра · 1 год назад
ගමේ රසට රසම රස අඹ කරිය || පොල් කිරි නැතුව හදන අඹ කරිය || Aba Maluwa || Mango Curry @CookwithAshii
#ගමේ_රසට_රසම_රස_අඹ_කරිය_පොල්_කිරි_නැතුව_හදන_අඹ_කරිය_Aba_Maluwa_Mango_Curry_@CookwithAshii
අවශ්ය අමුද්රව්ය
අඹ ගෙඩි 3ක්
තෙල් මේස හැදි 2ක්
සුදුලුණු බික් 5ක්
ඉගුරු කෑල්ලක්
රම්පේ සහ කරපිංචා
කුරුදු පොතු
තුනපහ කුඩු මේස හැදි 2ක්
මිරිස් කුඩු මේස හැදි 1ක්
කහ කුඩු මේස හැදි 1/2
සීනි මේස හැදි 3ක්
වතුර කොප්ප 2ක්
රස අනුව ලුණු
#mangocurry