අක්කර ගණනාවක් පුරා විහිදුනු මානෑව කන්දේ සැඟවුණු රහස් | Maanawa Kanda Ancient Ruins
Urumayen Bidak
0:00 / 0:00
අක්කර ගණනාවක් පුරා විහිදුනු මානෑව කන්දේ සැඟවුණු රහස් | Maanawa Kanda Ancient Ruins
4 046 просмотров · 8 месяцев назад
Urumayen Bidak
15,5 тыс. подписчиков
4 046 просмотров · 8 месяцев назад
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සොයා ගිය ගමනකි මේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි මානෑව කන්ද තුළ සැඟවී තිබූ අතිශය දුර්ලභ ගණයේ මෙහෙණි ආරාමයක නටබුන් මෙම වීඩියෝවෙන් ඔබට දැකගත හැකිය.
වනාන්තරයෙන් වැසී ගිය මෙම ඓතිහාසික ස්ථානයේ ඇති සුවිශේෂී ශෛලමය නිර්මාණ, පැරණි පියගැටපෙළ සහ ආරාම සංකීර්ණයක තිබිය යුතු අංග ලක්ෂණ මෙහිදී අප ගවේෂණය කරමු. ඉතිහාසයට ආදරය කරන ඔබ නැරඹිය යුතුම වීඩියෝවකි.
▪️උරුමයෙන් බිඳක් - චේතිය කුරුප්පුආරච්චි
📞 074 2811709
#MaanawaKanda #SriLankanHistory #Archeology #Anuradhapura #HiddenSriLanka #AncientMonastery #ExploreSriLanka #SinhalaVlog #HistorySecrets #මානෑවකන්ද