Перейти к содержимому

සැකයෙන් තැළුණු පතිවත | නෙත්මි නිර්දෝෂී බව දැනගත් සඳුන් සමාව ඉල්ලද්දී ඇගේ හදවතේ තුවාල සුව වේවිද?

— 𝐒𝐡𝐚𝐑𝐯𝐢'𝐬 𝐋𝐨𝐯𝐞 𝐃𝐢𝐚𝐫𝐢𝐞𝐬 —

0:00 / 0:00

සැකයෙන් තැළුණු පතිවත | නෙත්මි නිර්දෝෂී බව දැනගත් සඳුන් සමාව ඉල්ලද්දී ඇගේ හදවතේ තුවාල සුව වේවිද?

780 просмотров · 11 ч назад
— 𝐒𝐡𝐚𝐑𝐯𝐢'𝐬 𝐋𝐨𝐯𝐞 𝐃𝐢𝐚𝐫𝐢𝐞𝐬 —
23,2 тыс. подписчиков
780 просмотров · 11 ч назад
සැකයෙන් තැළුණු පතිවත 💔 ආදරය කළ හදවතක් සැකයෙන් බිඳ දැමූ සඳුන්ට අවසානයේ සත්‍යය තේරුම් යයිද? ❤️ නෙත්මිට චෝදනා කළ සඳුන්ට ඇය විඳි වේදනාව තේරුම් යන්නේ සත්‍යය දැනගත් පසුවයි. තමන් අතින් සිදුවූ වරද ගැන පසුතැවෙන ඔහු ඇයගෙන් සමාව ඉල්ලීමට නිවසට දිව යනවා. නමුත් එහිදී ඔහුට මුහුණ දෙන්නට සිදුවන්නේ හදවත කම්පා කරවන සිදුවීමකටයි. නෙත්මිගේ ජීවිතය බේරාගැනීමට සඳුන්ට හැකි වේවිද? ඇගේ සිතේ බිඳුණු විශ්වාසය නැවත ගොඩනඟන්න ඔහුට පුළුවන් වේවිද? සැකය නිසා දුරස් වූ මේ දෙදෙනාගේ ආදරයට නැවතත් වසන්තයක් උදා වේවිද? 😢 🎧 සැකයෙන් තැළුණු පතිවත – සම්පූර්ණ කතාව එක හුස්මට අහන්න. ❤️ කතාව අවසානය දක්වා රසවිඳින්න. 💬 ඔබේ අදහස Comment කරන්න. 👍 වීඩියෝවට Like කරන්න. 🔔 තවත් ලස්සන සිංහල ආදර කතා අහන්න අපේ YouTube චැනලය Subscribe කරන්න. #සැකයෙන්තැළුණුපතිවත #SinhalaLoveStory #SinhalaNovel #SinhalaKatha #SinhalaAudiob ✍️ Novel written : - ෴* ශාමිකා ෂෙහානි ෴* 🎙️ Novel Dubbing :- උදාරි නෙත්මිණී 📽️ Video editing :- Amila Sampath 💃එක හුස්මට කියවන්න කැමති අයට : - 🪻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න.. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි... 🪻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7 Non-profit, educational or personal use tips the balance in favour of fair use... How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video සිංහල කෙටිකතා කෙටිකතා නවකතා topic 👇👇 💐 keti katha sinhala 💐 keti katha sinhala drama 💐 keti katha love story 💐 keti katha sinhala new 💐 keti katha arana 💐 keti katha new 💐 keti katha liyana widiya 💐 nawa katha 💐 nawa katha sinhala 💐 nawa katha love story My heartfelt special thanks for👇 🍁 youtube.com some videos and Photos get from👇 💐 pixels.com 💐 pixabay.com 💐 www.pinterest.com 💐 𝗧𝗮𝗴 #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha