Перейти к содержимому

පොල් ගාන එක කරදරයක් වෙලාද? වදයක් නැතිව පොල් ටික ගාගන්න. #kit kitchen #easy kitchen tips #coconut

Kit Kitchen

0:00 / 0:00

පොල් ගාන එක කරදරයක් වෙලාද? වදයක් නැතිව පොල් ටික ගාගන්න. #kit kitchen #easy kitchen tips #coconut

2 365 просмотров · 14 часов назад
Kit Kitchen
39,3 тыс. подписчиков
2 365 просмотров · 14 часов назад
අපි ඕනෙ කෙනෙක්ගෙන් ඇහුවොත් උයද්දි කරන්න අක්මැතිම දේ මොකක්ද කියල වැඩි දෙනෙක්නම් කියන්නෙ පොල් ගාන්න කියල. එහෙම නේද? හැබැයි මම කිව්වොත් මේ විදිහට කලොත් පොල් ගාන එක අපට ආසාවෙන් කරගන්න පුලුවන් කියල. ඔව් ඇත්තටම කිව්වොත් මේ උපකරනයෙන් කිසිම කරදරයක් නැතිව පොල් ගාන වැඩේ හරිම පහසුවට කරගන්න පුලුවන්. මටත් මේක අහම්බෙන් හම්බුනේ. ඇත්තටම මගේ වෙලාවට. දැන් නම් මට හැමදාම පොල් ගාන්න හිතෙනවා. මොකද කිව්වොත් මේකෙන් පොල් ගාන එක ඇත්තටම හරිම ලේසි හා පහසු නිසා. මම කියනවට ඔයාලත් මේක ටිකක් try කරල බලන්න. මේ විදිහෙ මීටත් වඩා තව පහසු ක්‍රම ඔයාලත් දන්නවනම් මතක ඇතිව comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ආදරෙයි හැමෝටම. Thank you. Kit Kitchen. #kit kitchen #coconut #easy kitchen tips #coconut scraper #kitchen tips #kitchen hacks