Перейти к содержимому

මාස දහයකට පසු මැණිකේලාට නුවර වඩින්න ලහිලහියේ හැදෙන පාර 👍👍👍

LeadsSL

0:00 / 0:00

මාස දහයකට පසු මැණිකේලාට නුවර වඩින්න ලහිලහියේ හැදෙන පාර 👍👍👍

4 524 просмотра · 2 нед. назад
LeadsSL
567 подписчиков
4 524 просмотра · 2 нед. назад
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතල ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ගම්පොළ දක්වු වු කොටස දැඩි පරිශ්‍රමයක් යොදා මාස දහයකට පසු නැවත ඉදි කර පළමු දුම්රිය කොළඹ සිට පේරාදෙණිය දක්වා සහ ගම්පොළ දක්වා ධාවනය කරවීම සදහා මේ වන විට අවසන් අදියරේ ඉදිකිරීම් ලහි ලහියේ සිදු වෙමින් පවතී. 2025 නොවැම්බර් මස 27 වනදා දිවයිනම වෙලා ගත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ගම්පොළ දක්වා ස්ථාන සියයකට වැඩි ප්‍රමාණයක් හානියට පත් වූ අතර ඇතැම් ස්ථාන කම්බි ගැලවී ගිය වැල් පාලමක ස්වරූපයක් ගෙන තිබිණි. එම දුම්රිය මාර්ගය පැවැති ආකාරයට එය නැවත ඉදි කර ගැනීමට හැකියාවක් ලැබේයැයි කිසිවෙකුටත් සිතිය නොහැකි තත්වයේ තිබිණ. කෙසේ වෙතත් ආර්.ආර්. සමාගම විසින් මෙම මාර්ගය ඉදිකිරීම භාර ගෙන කඩිනමින් මාර්ගය ඉදි කිරීමට පියවර ගෙන තිබිණ. මාස දහයකට පසුව ඔක්තෝබර් මස දෙවැනි දින කොළඹ සිට නැවත වරක් දුම්රිය ධාවනය කිරිමට මේ වන විට සියල්ල සූදානම් කර තිබේ. මාස දහයකට පසුව නැවත දුම්රිය ධාවනයට සැරසෙන දුම්රිය මාර්ග දැක ලබා ගැනීම සඳහා පෙරේදා (29) වනදා කඩුගන්නාවේ සිට එම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී අපට හමු වූ ප්‍රදේශයේ ජනතාව සඳහන් කළේ මෙම දුම්රිය මාර්ගය විනාශ වී තිබූ ආකාරයට එය නැවත මේ ආකාරයෙන් ඉදි කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස නොකළ බවය #youtubevideo #toutubeviral #upcountryrailway #leadssl Following the severe damage caused to the Rambukkana-Gampola section of the Up-Country railway line by Cyclone Dithwa, intensive efforts have been underway for ten months to reconstruct it; final-stage construction work is currently proceeding rapidly to enable the operation of the first trains from Colombo to Peradeniya and Gampola. Cyclone Dithwa, which swept across the island on November 27, 2025, damaged over a hundred locations along the Rambukkana-Gampola stretch of the Up-Country railway line; at some points, the track resembled a suspension bridge with its cables detached. The condition of the line was such that few believed reconstruction to its original state would be possible. However, the RR Company undertook the project and took swift action to rebuild the route. Everything is now in readiness to resume train operations from Colombo on October 2nd, marking the completion of ten months of work. While traveling along the railway line from Kadugannawa the day before yesterday (29)—as preparations were underway to resume train operations after ten months—we spoke with local residents who remarked that, given the extent of the destruction, they had never believed it would be possible to reconstruct the line in this manner. தித்வா புயலால் கடுமையாக சேதமடைந்த ரம்புக்கனாவிலிருந்து கம்பளை வரையிலான மலையக ரயில் பாதை பத்து மாத தீவிரப் பணிக்குப் பிறகு புனரமைக்கப்பட்டு, கொழும்பிலிருந்து பேராதெனியா மற்றும் கம்பளை வரை ரயிலை இயக்குவதற்கான இறுதிக்கட்ட நிர்மானப் பணிகள் தற்போது நடைபெற்று வருகின்றன. 2025 நவம்பர் 27 அன்று நாடு முழுவதையும் தாக்கிய தித்வா புயலால், ரம்புக்கனைவிலிருந்து கம்பளை வரையிலான மலையக ரயில் பாதையில் நூற்றுக்கும் மேற்பட்ட நிலையங்கள் சேதமடைந்தன, மேலும் சில நிலையங்கள் கம்பிகள் அறுந்துபோன சிறுபாலங்களாக மாறியிருந்தன. ரயில் பாதை அதன் தற்போதைய நிலையில் புனரமைக்கப்படும் என்று யாரும் கற்பனை செய்திருக்க முடியாது. இருப்பினும், ரயில்வே நிறுவனம் இந்தப் பாதையின் கட்டுமானப் பொறுப்பை ஏற்றுக்கொண்டு, பாதையை விரைவாகக் மீழ் நிரல்மானிப்பதற்கான நடவடிக்கைகளை மேற்கொண்டது. #youtubevideo #toutubeviral #upcountryrailway #leadssl பத்து மாதங்களுக்குப் பிறகு, அக்டோபர் இரண்டாம் தேதி கொழும்பிலிருந்து ரயில் சேவைகளை மீண்டும் தொடங்க அனைத்தும் இப்போது தயாராக உள்ளன. பத்து மாதங்களுக்குப் பிறகு ரயில் சேவையை மீண்டும் தொடங்கத் தயாராகி வரும் ரயில் பாதைகளைப் பார்ப்பதற்காக, முந்தாநாள் (29) கடுங்கன்னாவாவிலிருந்து ரயில் பாதைக்குச் சென்றுகொண்டிருந்தபோது நாங்கள் சந்தித்த மக்கள், ரயில் பாதை அழிக்கப்பட்ட விதத்தில் அதை மீண்டும் கட்ட முடியும் என்பதைத் தாங்கள் நம்பவில்லை என்று கூறினார்கள்.