Перейти к содержимому

ලංකාවම කතාවෙන රුවන්වැලි සෑයේ ඔබ නොදත් රහ­සි­ගත මෙහෙ­යුම - ruwanwali maha saya

Amuthu

0:00 / 0:00

ලංකාවම කතාවෙන රුවන්වැලි සෑයේ ඔබ නොදත් රහ­සි­ගත මෙහෙ­යුම - ruwanwali maha saya

107 015 просмотров · 6 л. назад
Amuthu
355 тыс. подписчиков
107 015 просмотров · 6 л. назад
බොදු ජන­තා­වගේ හද­වත බඳු රුව­න්මැලි මහ සෑ රදුන්ගේ තවත් ප්‍රති­සං­ස්ක­රණ කට­යු­ත්තක් මේ දින­වල සිදු වෙමින් පවතී. එහෙත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචා­රය වන්නේඑහි හොද පැතිකඩක් ගැන නම් නොවෙයි..තාක්ෂ­ණික ප්‍රයෝග ඔස්සේ චෛත්‍ය රාජ­යා­ණන්ගේ චෛත්‍ය ගර්භය ස්කෑන් කිරී­මට සුදා­නම් වන බවත් එහි ඇති ශක්තීන් උක­හා­ගෙන එයට හීන වූ ශක්තීන් ඇතුළු කිරී­මට කට­යුතු කරන බව­ටත් කොත් වහ­න්සේගේ රන් ආලේප සූරා දැමී­මට සුදා­නම් වන බව­ටත් එලෙ­සම මහා සෑය වටා ගසා ඇති පලංචි නිසා එහි ගර්භ­යට හා පේසා වළ­ලු­ව­ලට හානි සිදු වන බව­ට සහ තව බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.. අද අමුතු වීඩියෝ අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ පිළිබඳවයි