Перейти к содержимому

එක පිටි මිශ්‍රණයෙන් ලේසියෙන්ම කෑම වර්ග 03ක් /hoppes recipe in sinhala /Rasa rahasa

RASA RAHASA රස රහස

0:00 / 0:00

එක පිටි මිශ්‍රණයෙන් ලේසියෙන්ම කෑම වර්ග 03ක් /hoppes recipe in sinhala /Rasa rahasa

56 947 просмотров · 5 л. назад
RASA RAHASA රස රහස
400 тыс. подписчиков
56 947 просмотров · 5 л. назад
#hoppes ‪@rasarahasa1003‬ #ආප්ප එක පිටි මිශ්‍රණයෙන් ආප්ප ,පැණි ආප්ප ,පුස්නාප්ප ලේසියෙන් හදාගන්න විදියයි මේ☝️.කැමති නම් ඉතින් එක කෑමක් විතරක් හදාගන්න පුලුවන් .හාල් කොටාගන්නෙ නැතිව කඩේ පිටිවලින් නැත්තම් ඉදි ආප්ප පිටිවලින් උනත් මේ කෑම වර්ග හදන්න පුලුවන් . අවශ්‍ය ද්‍රව්‍ය 👇 හාල් 1kg පාන් කෑල්ලක් හෝ බිස්කට් දෙකක් සීනි මේස හැදි 02 යීස්ට් මේස හැදි 02 පොල්කිරි කප් එක හමාරක් ලුණු ❤️ලේසියෙන් ආප්ප ගැලවෙන්න තාච්චිය පදම් කරන්නෙ මෙහෙමයි👇    • විනාඩි පහෙන් ඕනම තාච්චියක් ආප්ප හදන්න පදම්...   ❤️හාල් පිටි වලින් ආප්ප👇    • රසට හරියටම ආප්ප හදන්නෙ මෙහෙමයි/how to make...   ❤️කඩේ පිටිවලින් පැයෙන් ආප්ප👇    • කඩේ පිටි වලින් පැයෙන්  ආප්ප  හදමු / sri la...   ❤️අල සමෝසා 👇    • පිටි කප් එකයි අල ගෙඩියයි විනාඩ් දහයෙන් සමෝ...   😋සාස්පානෙ ලිපේ හදන චොක්ලට් කේක් 👇    • සාස්පානෙ ලිපේ හදන සුපර් සොෆ්‍ට් චොක්ලට් කේ...   😋අමුද්‍රව්‍ය තුනකින් හදන කොකනට් චොක්ලට් බෝල්👇    • අමුද්‍රව්‍ය තුනෙන් හදන සුපිරි රස ස්වීට් ස්...   😋ජෑම් බනිස් හදන ලේසී ම ක්‍රමය👇    • ජෑම් බනිස් ලේසියෙන්ම ගෙදර හදාගන්නෙ මෙහෙමයි...   😋අමුද්‍රව්‍ය තුනකින් පුලුන් වගේ මෘදු පුඩ්න් එකක්👇    • අමුද්‍රව්‍ය 03න් පුළුන් වගේ රස කටේම දියවෙන...