රුසියාව වෙනස් කළ රැජිනගේ කතාව 👑 Part 3 | The Great Sinhala Review #drama #comedy #royal
CineHub SL
0:00 / 0:00
රුසියාව වෙනස් කළ රැජිනගේ කතාව 👑 Part 3 | The Great Sinhala Review #drama #comedy #royal
3 861 просмотр · 7 мес. назад
CineHub SL
25,1 тыс. подписчиков
3 861 просмотр · 7 мес. назад
The Great, ලස්සනම ලස්සන drama comedy series එකක්.
කැතරින් ජර්මනියෙ ඉපදුනු ලස්සන ගෑනු ලමයෙක්. එයා රුසියාවට එන්නේ රුසියාවේ අධිරාජ්‍යයා වුන තුන් වෙනි පීටර් එක්ක විවාහ වෙන්න. අලුත් රටක අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන එන කැතරින්ට රුසියාවෙදි එයා හීනෙකින් වත් හිතපු නැති විදියෙ ජීවිතයක් ගෙවන්න වෙනවා.. මොකද කැතරින් කියන්නෙ බුද්ධිමත් වගේම අලුත් විදියට හිතන ගෑනු ලමයෙක්. ඉතින් එයාට කසාද බදින්න වෙන මේ තුන් වෙනි පීටර් මොන වගේ කෙනෙක්ද. එයාට මෙහේ සම්ප්‍රදායන් වෙනස් කරන්න පුලුවන් වෙයිද කියල බලන්න කතාව අන්තිම වෙනකන් බලන්න කියල ආරාදනා කරනවා...!
▶හීන පස්සෙ දුවන තරුවකට මුණ ගැහෙන අහිංසක ආදරය - • හීන පස්සෙ දුවන තරුවකට මුණ ගැහෙන අහිංසක ආදර...
▶දරුවො වදන්නම ගේන එංගලන්තයේ රැජින - • Queen Charlotte
▶වැරදීමකින් කුමාරයෙක්ගෙ කොන්ඩෙ කපන්න යන ගෑනු ළමයා - • වැරදීමකින් කුමාරයෙක්ගෙ කොන්ඩෙ කපන්න යන ගෑන...
▶ජීවත් වෙන්න අමුතු ගේම් ගහන මිනිස්සු - • ජීවත් වෙන්න අමුතු ගේම් ගහන මිනිස්සු | Part...
Facebook - / cinehubsl
TikTok - / cinehubsl
Email - cinehubsl@gmail.com
WhatsApp- +94 77 105 0783
Chapter
0:00 - Intro
1:22 - Review
#thegreat #tvseries #sinhalareview #2026movies #love #royal #romantic #comedy #drama #queen