Перейти к содержимому

මගේ පුංචි බිස්නස් එක | සිංහල අච්චාරු හදන්නේ කොහොමද | My #smallbusiness #srilanka #viral

MAHI ' s plate

0:00 / 0:00

මගේ පුංචි බිස්නස් එක | සිංහල අච්චාරු හදන්නේ කොහොමද | My #smallbusiness #srilanka #viral

139 865 просмотров · 3 г. назад
MAHI ' s plate
3,49 тыс. подписчиков
139 865 просмотров · 3 г. назад
සිංහල අච්චාරු හදන්නේ කොහොමද අමු මිරිස් 1kg රතු ලූනු 1 kg කැරට් 250g අමු ගස්ලබු 2kg අබ 150 g විනාකිරි බෝතල් 1/2 මිරිස් කුඩු මේස හැදි 1 තුනපහ කුඩු මේස හැදි 1/2 කහ කුඩු මේස හැදි 1 ගම්මිරිස් කුඩු තේ හැදි 1 සීනි 50 g කුරුදු පොත්තක් සුදු ලූනු බික් 5 ඉගුරැ 10g රම්පෙ කරපිංචා කරදමුංගු ඇට 4 මුරුංගා පොත්තක් රස අනුව ලුනු එකතු කරන්න පුළුවන් (අමු මිරිස් කිලෝ එකක් සදහා වට්ටෝරුව ඉහත දක්වා ඇත Tik tok : MAHI's Plate Facebook : MAHI's Plate Instagram : Mahinsa Silva Plastic Cup Price - ( 17 - 20 ) LKR Achcharu cup Price - 150 LKR