වපුරා පොළොවේ | Wapura Polowe | Sinhala Geethika | Rev. Fr. Dinanja Silva | The Catholic View
The Catholic View
0:00 / 0:00
වපුරා පොළොවේ | Wapura Polowe | Sinhala Geethika | Rev. Fr. Dinanja Silva | The Catholic View
292 просмотра · 11 часов назад
The Catholic View
15,1 тыс. подписчиков
292 просмотра · 11 часов назад
Wapura Polowe is a most famous Sinhala Hymn for Jesus with Lyrics, a production of The Catholic View and the artist is Rev. Fr. Dinanja Silva.
#wapurapolowe #sinhalakatholikageethika #sinhalahymnsforjesus #sinhalageethika
YouTube: / @thecatholicview
Facebook: / thecatholicview
Lyrics: Ruwanthi Tissera
Melody & Vocals: Rev. Fr. Dinanja Silva
Lyrics:
වපුරා පොළොවේ දෙව් වචනේ සැමදා
ලියලා දසතේ තුරු අග ඵල දරනා
සපුරා නිබඳේ සමිඳුන් අණ තුටිනා
නෙළලා මෙලොවේ දහමින් අටු පුරවා
Chorus: දැල්වෙනා පහන් වෙලා සදා
ලොව පුරා එළිය විහිදලා
ප්රේමයේ සුබ වදන් බෙදා
ජේසුගේ ආදරේ දිනා
ජීවිතේ සමිඳු සමඟිනා
කැඩී බිඳී යාග වී මෙමා
බන්දා අත්වැල් සොයුරු පෙමින් වෙළිලා
පුබුදා සිත්මල් පුදසුන මත පිදිලා
සැලෙනා අපගේ විශ්වාසය ඔපලා
පුදලා සේවේ කිසිවක් නොම පතලා
සමරා සියවස් ජුබිලි දිනේ මෙලෙසා
යදිනා මෙදිනේ ධම්දුතු අපි සැවොමා
ලෙලෙනා සුළඟේ කොඩිවැල් සේ බැඳිලා
එක් වී සමිඳුන් දුන් මෙහෙවර සපුරා