Перейти к содержимому

#karaoke ¶ රාත්‍රිය වී _ දීපිකා ප්‍රියදර්ශනී l Rathriya vee_ Deepika Priyadarshani

Lalith's Music Chamber

0:00 / 0:00

#karaoke ¶ රාත්‍රිය වී _ දීපිකා ප්‍රියදර්ශනී l Rathriya vee_ Deepika Priyadarshani

346 просмотров · 11 месяцев назад
Lalith's Music Chamber
7,85 тыс. подписчиков
346 просмотров · 11 месяцев назад
දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගීත සහ කැරෝකේ සඳහා මේ ලින්ක් එකෙන් යන්න. https://bit.ly/DeepikaPriyadarshani හැකි සෑම විටම ලයික් එකක්, කොමෙන්ටුවක් දමා සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් සහ ෂෙයාර් කිරීමෙන් අපට සහයෝගය දීම පිළිබඳව අපගේ ගෞරවණීය ප්‍රණාමය! Thank you for supporting us with Like, comment, subscribe & share.❤️❤️❤️🙏🙏🙏 රාත්‍රිය වී l Rathriya vee Karaoke :    • #karaoke ¶  රාත්‍රිය වී _ දීපිකා ප්‍රියදර්...   Original:    • #original ¶ රාත්‍රිය වී _ දීපිකා ප්‍රියදර්...   කැරෝකේ kARAOKE songs : https://bit.ly/kARAOKEsongs මුල් ගීත Original songs : https://bit.ly/OriginalGeetha රාත්‍රිය වී l Rathriya vee මුල් ගායනය : දීපිකා ප්‍රියදර්ශනී Original Singer : Deepika Priyadarshani ගී පද : සුනිල් ආර් ගමගේ Lyrics: Sunil R Gamage තනුව / සංගීතය : රෝහණ වීරසිංහ Melody & Music: Rohana Weerasinghe Arranged by Lalith's Music Chamber    / lalithsmusicchamber   (reqstd by@mandakini21) Lyrics රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් පතා පැමිණි සුර පුරවර වෙලා ගැනුනි ඝණ කළුවර පතා පැමිණි සුර පුරවර වෙලා ගැනුනි ඝණ කළුවර දෑස පුරා දුටු සිනා කවට කෙලි කඳුළු කතාවක කෙළවර අසන් හිමියනේ කාට කියන්නද මේ දුක ඔබ හැර රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් කළා සොලස පිරි පුර හඳ අතැර ගොසිනි සිය පිය බඳ කළා සොලස පිරි පුර හඳ අතැර ගොසිනි සිය පිය බඳ එදා දෙඩූ මුදු වදන් අසන්නට බලා හිඳී සිත පිළිසිඳ අසන් හිමියනේ කාට කියන්නද මේ දුක ඔබ හැර රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් Hi everybody!! I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way. If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos. Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi... Follow me on Instagram :   / laliths_music_chamber   Thank you! Have a great day!! ආයුබෝවන් ඔබ සැමට! මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න. ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi... Instagram හි මා අනුගමනය කරන්න:   / laliths_music_chamber   ස්තුතියි!!! ඔබට සුභ දවසක්!!