Перейти к содержимому

මුල පටන් රහත් වීම දක්වා විදර්ශනා භාවනාව |‍ දේශනා 1| vipassana|part 1 | Namalgamuwe Wijayaseela Thero

Namalgamuwe Wijayaseela Thero

0:00 / 0:00

මුල පටන් රහත් වීම දක්වා විදර්ශනා භාවනාව |‍ දේශනා 1| vipassana|part 1 | Namalgamuwe Wijayaseela Thero

56 141 просмотр · 2 г. назад
Namalgamuwe Wijayaseela Thero
32,4 тыс. подписчиков
56 141 просмотр · 2 г. назад
මුල පටන් රහත් වීම දක්වා විදර්ශනා භාවනාව |‍ දේශනා 1| vipassana | part 1 | Namalgamuwe Wijayaseela Thero ☸️ විදර්ශනා භාවනාව පිළිබඳ මූලික අවබෝධයක් නොමැති පින්වතුන්ට අලුතෙන්ම භාවනාව ආරම්භ කිරීම සඳහා උපකාර වෙයි. එසේම භාවනා කිරීමට ගොස් භාවනාව පටලවාගෙන සිටින පින්වතුන් හට එවැනි තැන් නිරාකරණය කර ගැනීම සඳහා මෙම දේශනා මාලාව උපකාර වෙයි. එසේම විදර්ශනා භාවනාව පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද මෙම භාවනා වැඩසටහන මහෝපකාරී වේ. සීලයේ පටන් අරිහත්වය දක්වා විදර්ශනා භාවනා වඩන කල්හි ඇතිවෙන ගැටළු හා ඒවා ප්‍රායෝගිකව විසඳාගෙන ප්‍රායෝගිකවම විපස්සනා භාවනාව අරිහත්වය දක්වා දියුණු කරන ආකාරයද මෙම දේශනා මාලාව තුළින් ඔබට දැන ගත හැක. එසේම විදර්ශනා භාවනාව සම්බන්ධව මොන ආකාරයේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළත් මොන කමටහන් ඇදුරු තුමෙකුගෙන් කමටහන් ලබා ගත්තත් මොන ආකාරයේ භාවනාව සම්බන්ධ දහම් පොත්පත් ආදියක් කියවන ලද්දේ නමුත් භාවනාව පටලවා ගන්නේ නැතිව හරියටම පිළිවෙලකට එම කරුණු කාරණා තමන්ගේ භාවනා මාර්ගයට අදාළ කරගෙන නිවැරදිව නිර්වාණය අවබෝධ කර ගැනීම දක්වා විදර්ශනා භාවනාව මාර්ගය විස්තර විවරණ කරන මෙම දේශනා මාලාව ශ්‍රවණය කිරීම සඳහා ඔබ සැම දෙනාට මේ සිතෙන් ආරාධනා කර සිටිමු. ☸️ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන ධර්ම දේශනා, දහම් වැඩසටහන් ආදී කරුණු සම්බන්ධව දැනුවත් කරනු ලබන, එසේම සෑම හිමිදිරි උදෑසනකම බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු බුදු ගුණයක් දේශනා කොට දවස පුරා භාවනා මනසිකාර කරනු ලබන දහසක් බුදුගුණ භාවනා මනසිකාරමය මහා ප්‍රතිපත්ති පූජාවට සම්බන්ධ වීමට කැමති පින්වතුන් අපගේ වට්ස්ඇප් සමූහයකට සම්බන්ධ විය හැක. ☸️ මෙතෙක් සම්බන්ධ නොවූ පිංවතුන් වට්ස්ඇප් group එකට පහත දිගුවෙන් සම්බන්ධ වියහැක. 👉 Group 1 https://chat.whatsapp.com/JQ1v33VLBNU... 👉 Group 2 https://chat.whatsapp.com/Bxb1kBjMtDf... (Group දෙකෙන් එකකට පමණක් සම්බන්ධ වන්න) ☸️ පසුගිය දේශනා ශ්‍රවණය කිරීමට පහත දිගුවෙන් පිවිසෙන්න-    • මුල පටන් රහත් වීම දක්වා විදර්ශනා භාවනාව ||...   👉 නව ධර්ම දේශනා හා වැඩසටහන් නිතරම නැරඹීමට Subscribe කර bell icon 🔔 එක click කරන්න. ☸️ ධර්ම දේශනා දායකත්වයන් භාර ගැනීම සඳහා හෝ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත දුරකතන අංක භාවිත කරන්න. දුරකථන හරහා සම්කබන්රුධ කර ගැනීමට නොහැකි නම් කරුණාකර WhatsApp හරහා පණිවිඩයක් මාර්ගයෙන් ඔබගේ පණිවිඩය යොමු කරන්න. ☎️ 071 4967888 ☎️ 070 4967 888 ☎️ 072 4967 888 (message on WhatsApp) 📌 Location - Sri Gnanarama Meditation Center, Pannipitiya Road, Thalawathugoda. ☸️ Face Book 👉 https://www.facebook.com/profile.php?... 👤 පූජ්‍ය නාමල්ගමුවේ විජය සීල හිමි..✍️ #පූජ්‍යනාමල්ගමුවේවිජයසීලහිමි #namalgamuwewijayaseelathero #නාමල්ගමුවේ #විජයසීල #namalgamuwe #wijayaseela #vijayaseela #vipassana #විදර්ශනාව #panchaskandaya #පංචස්කන්ධය #buduguna #budubanasinhala #budugunaananthai #භාවනා #bhawana