Перейти к содержимому

ඕනෑම මල් අත්තක් මුල් අද්දන ක්‍රමය (ඉක්සෝරා අතු පැල කිරීම)How to root cuttings

Nagula නගුල

0:00 / 0:00

ඕනෑම මල් අත්තක් මුල් අද්දන ක්‍රමය (ඉක්සෝරා අතු පැල කිරීම)How to root cuttings

45 900 просмотров · 5 лет назад
Nagula නගුල
66,5 тыс. подписчиков
45 900 просмотров · 5 лет назад
මෙම විඩියෝවේදී අප ඉක්සෝරා අතු පැල කිරීම සම්බන්දව සාකච්චා කරන අතර,ඕනෑම මල් අත්තක් ඒ ක්‍රමය හරහා නිවරදිව මුල් අද්දවා ගැනීම කල හැකිය.සාමාන්‍යෙන් ව්‍යාපාරික අරමුනක් සහිතව මල් පැල නිපදවන අයද මෙම ක්‍රමවේදය හරහාම පැල නිපදවන අතර අපට නිවසට උද්‍යානයට අවශ්‍ය එක් පැලයක් දෙකක් සකස් කරගැනීමටද මෙය බොහෝ සේ ප්‍රායෝගිකය.වීඩියෝව නරබන ඔබත් නිවසට අවශ්‍ය මල්පැල නිපදවා ගැනීමේදී මෙම ක්‍රමය බාවිත කර සාර්තක ප්‍රතිඵල ලබයි යන අපේක්ශාවෙන් නගුල යූටියුබ් චැනලයේ අප විසින් මෙම වීඩියෝව ඔස්සේ ඉදිරියට පියවර මනින්නෙමු.