එක දරුවට අම්මලා දෙන්නෙක් සහ එක තාත්තෙක්? මොකක්ද මේ කතාව..
Wish Fertility Hospital - Dr.Helaruwan
0:00 / 0:00
එක දරුවට අම්මලා දෙන්නෙක් සහ එක තාත්තෙක්? මොකක්ද මේ කතාව..
3 621 просмотр · 1 год назад
Wish Fertility Hospital - Dr.Helaruwan
12,1 тыс. подписчиков
3 621 просмотр · 1 год назад
තමන්ගේම දරුවෙක් හිමි කරගන්න සිහින දකින මව්පියවරුන්ගේ බලාපොරොත්තු සැබෑ කරන Wish Fertility Hospital හි සිදුකෙරෙන ප්‍රතිකාර ක්‍රම ගැන මෙම වැඩසටහන තුළදී වෛද්‍ය ආචාර්ය හෙලරුවන් පසන්කුමාර පැහැදිලි කරනු ලබනවා. එය ඔබේ දැනුමට හා ඔබේ කිරි සිහිනය සැබෑ කරගැනීමට නිවැරදි අවබෝධයෙන් ප්‍රතිකාර ඇරඹීම සඳහා උපකාරී වේවි.
තවත් මෙවන් වැදගත් වැඩසටහන් නැරඹීම සඳහා අපගේ Youtube Channel එක Subscribe කරන්න.
#helaruwan #pregnant #ivfjourney #baby