දේශනාවක් හෝ බයිබල් අධ්යයනයක් නිවැරදිව සූදානම්කරගන්න ඕනද EP-1 | To properly prepare a Biblestudy?
Scripture World Sinhala
0:00 / 0:00
දේශනාවක් හෝ බයිබල් අධ්යයනයක් නිවැරදිව සූදානම්කරගන්න ඕනද EP-1 | To properly prepare a Biblestudy?
636 просмотров · 2 г. назад
Scripture World Sinhala
1,33 тыс. подписчиков
636 просмотров · 2 г. назад
නවක වේවා පලපුරුදු වේවා, කවරාකාරයේ නමුත් දේව සේවක සේවිකාවන් විසින් සේවයේ යෙදීමේදී කුඩා කණ්ඩායම් හා ශෛල සඳහා අධ්යයනයන් පිළියෙල කරගැනීමේදී උපකාර වන සන්දර්භානුකූල විමර්නශය සහ විවරණය සමඟ දේව වචනය නිවැරදිව පරිවර්තනය කරන්නේ කෙසේද යන්න ඉතා සරල මග පෙන්වීමක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.
ශුද්ධ බයිබලයේ හෙවත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවානුභාවයෙන් ලිඛිත වචනය ඉගැන්වීමේදී සහ දේශනා කිරීමේදී 2 කොරින්ති 2:17 සහ 4:2 පදයන්ට අනුව, බොහෝ දෙනා මෙන් නරක් නොකර, ප්රයෝගයෙන් මෙන් දෙවියන්වහන්සේගේ වචනය වංචා නොකර ක්රිස්තුස්වහන්සේ තුළ කතාකිරීම අපගේ මූලික අරමුණයි.