Перейти к содержимому

භික්ෂු විරෝධතාවය ගැනගිහි පැවිදි අදහස් | Rupavahini News

Rupavahini News

0:00 / 0:00

භික්ෂු විරෝධතාවය ගැනගිහි පැවිදි අදහස් | Rupavahini News

8 293 просмотра · 10 часов назад
Rupavahini News
554 тыс. подписчиков
8 293 просмотра · 10 часов назад
වරප්‍රසාද අහිමිවූ භික්ෂුන් වහන්සේ පිරිසක් සමග පරාජිත දේශපාලනඥයින් පිරිසක් එක්ව මේ මොහොතේ රජයට එරෙහිව ක්‍රියාකරමින් සිටින බව, මහා සංඝරත්නය පවසනවා. සිරදඬුවම් නියම වන ආගමික නියෝජිතයන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කෙටුම්පතක් සකස්කර තිබියදී මෙලෙස විරෝධතා පැවැත්වීම හුදෙක් දේශපාලනවාසි අරමුණෙන් සිදුකරන්නක් බව උන්වහන්සේ පෙන්වා දෙනවා. එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🛑 Subscribe to us on YouTube👉 https://shorturl.at/0miwo 🛑 Like us on Facebook 👉 https://shorturl.at/Tamq0 🛑 Follow us on TikTok 👉 https://shorturl.at/5Ypg5 🛑 Follow us on Instagram 👉 https://shorturl.at/Buqey 🛑 Follow us on X 👉 https://x.com/runews264362 🛑 Website 👉 https://www.runews.lk/ #rupavahininews #slrc #rupavahini #news