කෝපය මැඩීම - පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
දිය සුළිය | Diya Suliya
0:00 / 0:00
කෝපය මැඩීම - පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
674 просмотра · 2 года назад
දිය සුළිය | Diya Suliya
1,39 тыс. подписчиков
674 просмотра · 2 года назад
6.(134)
ස චේ නේරේසි අත‍්තානං කංසෝ උපහතෝ යථා
එස පත‍්තෝ’සි නිබ්බානං සාරම්භෝ තේ න විජ්ජති.
ඉදින් වටින් කඩා හරණ ලද ලොහොතලියක් මෙන් (තාගේ) සිත නිශ්චල කරන්නට පොහොසත් වීහි නම්, එසේ (මේ පිළිවෙත පුරන) ඒ තෝ (දැන් නිවනට නො පැමිණිය ද) නිවනට පැමිණියේ නම් වෙහි. එසේ කලැ තට (‘දුශ්ශීලයෙම් මම ද? තොයි දු දුශ්ශීලයෙහි යන ආදීන් කියන) යුගග්‍රාහට නො වන්නේ ය.
දණ්ඩ වග්ගය - ධම්ම පදය - ඛු.නි.
https://tipitaka.lk/kn-dhp-10/16-6/pali
Ven. Katukurunde Gnanananda Thero
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි
Dhamma Padaya | Danda Waggaya
Pahan Kanuva | පහන් කනුව | Pahan Kanuwa