යෝක් සහිත නයිට් dress එකක් මැසීම | step by step 🪡
ST Dress Maker
0:00 / 0:00
යෝක් සහිත නයිට් dress එකක් මැසීම | step by step 🪡
196 просмотров · 4 недели назад
ST Dress Maker
260 подписчиков
196 просмотров · 4 недели назад
🧵 යෝක් සහිත නයිට් ඩ්‍රෙස් එකක් මැසීම 🧵
මෙම වීඩියෝවෙන් යෝක් සහිත නයිට් ඩ්‍රෙස් එකක් නිවැරදිව මැසීම පියවරෙන් පියවර සරලව පැහැදිලි කර දෙනවා. ✂️🪡
ආධුනිකයින්ටත් පහසුවෙන් අනුගමනය කළ හැකි ආකාරයෙන් මැහුම් කටයුතු සිදු කරන ආකාරය මෙම වීඩියෝවෙන් ඉගෙන ගන්න පුළුවන්.
වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like 👍 කරලා, Channel එක Subscribe 🔔 කරලා අපිත් එක්ක එකතු වෙන්න.
#යෝක්සහිතනයිට්ඩ්‍රෙස් #නයිට්ඩ්‍රෙස් #නයිට්ඩ්‍රෙස්මැසීම #මැහුම් #ඇඳුම්මැසීම #මැහුම්ඉගෙනගමු #ආධුනිකමැහුම් #Sewing #NightDress #NightDressSewing #SewingForBeginners #SewingTutorial