Перейти к содержимому

🙏🏻 අවුරුදු 37කට පස්සේ පන්තියේ ලමයිගේ නාම ලේඛණය නැවත ලකුණු කරපු ටීචර්..දැන් මට 82යි පුතේ..😌

Channel C

0:00 / 0:00

🙏🏻 අවුරුදු 37කට පස්සේ පන්තියේ ලමයිගේ නාම ලේඛණය නැවත ලකුණු කරපු ටීචර්..දැන් මට 82යි පුතේ..😌

52 673 просмотра · 18 ч назад
Channel C
1,3 млн подписчиков
52 673 просмотра · 18 ч назад
😍 අනේ බලන්න ටීචර් නැගිටලා කතාකරන්න හදනකොට ළමයි හැමෝම කියනවා ටීචර්ට වාඩිවෙන්නලු. 🥰 මගේ ලග තාමත් පුතාලගෙ නම් ලයිස්තුව තියනවා... 💛 හැමදාම උදේට මම පුතාලව මතක් කරලා යහපතක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 🎂🎉වේල්ස් කුමරුවන් කේක් කපලා 50 සැමරුවේ මෙහෙමයි... 🫵11 ඒ අපි තමයි..‼️ 🎉❤️ වසර 37කට පස්සෙත් ඒ මිතුදම එදා වගේමයි! ❤️🎂 වේල්ස් කුමර විද්‍යාලයේ 1992 වසරේ 11-A පන්තියේ යාළුවෝ ටික ඊයේ බත්තරමුල්ල Water’s Edge හෝටලයේදී එකතු වුණේ ජීවිතේ තවත් ලස්සන කඩඉමක් වන 50 වැනි උපන්දිනය සමරන්නයි! 🥳🎈 ඒ විශේෂ දවස තවත් ලස්සන කරන්න ආදරණීය පන්තිභාර ගුරුතුමියත් එකතු වුණා. පාසල් කාලේ රසවත් මතකයන් ආයෙත් මතක් කරමින්, විහිළු තහළු කරමින්, සතුටින් කාලය ගත කළ මේ යාළුවන්ට වයස ගෙවුණත් මිතුදම නම් තාමත් තරුණයි! 😍🤝 වසර 37ක් ගතවුණත් ඒ බැඳීම තවමත් ඒ වගේම ශක්තිමත්. ❤️ ඉතින් දැන් ඊළඟ බලාපොරොත්තුව 55 වැනි උපන්දිනයත් මේ වගේම එකට එකතු වෙලා ජයටම සමරන්නයි! 🎊🎂 ඇත්තටම පාසල් කාලේ යාළුකම් කියන්නේ ජීවිත කාලයටම වටිනා මතකයක්! ❤️ 🎉 37 Years of Friendship, Memories & Good Times! 🎂❤️ The old gang from Prince of Wales College’s 1992 Class 11A got together yesterday at Water’s Edge, Battaramulla, to celebrate turning 50! 🥳 Their much-loved class teacher joined them too, making the day even more special. There was lots of laughter, fun, and plenty of stories about their school days and all the good times they shared. Even after 37 years, the friendship is still going strong! ❤️ Some school friendships really do last a lifetime. Now they’re already looking forward to the next big get-together — celebrating their 55th birthdays together! 🎊 #ChannelC #PrinceOfWalesCollege #ClassOf1992 #37YearsOfFriendship #50thBirthdayCelebration #SchoolMemories #FriendshipForever #watersedge 👆 උඩ තියෙන කළු පාට Subscribe කොටුව ඔබලා Channel C අපේ පවුලේ ආදරණිය සාමාජිකයෙක් වෙන්න...!!!! Contact Us On - info@wideangle.lk Website : http://wideangle.lk Facebook : facebook.com/ChannelC.lk Instagram : instagram.com/channelcsl TikTok : tiktok.com/@channelcsl . . . #youtube #youtuber #instagram #love #instagood #music #tiktok #follow #youtubevideos. #subscribe. #sub. #youtubevideo. #like. #srilanka #sinhala #channelcdigital #channelc #gossip #sinhalagossip #gossipsinhala #trending #viral #best #newvideo #top #best #youtubeshorts #ytshorts #foryou #shorts #funny #howto #sinhalacomedy #tamil #india YouTube : Channel C Digital    / @channelcdigital