Перейти к содержимому

මිනිස් උපත තුල කර්මය විපාක දෙන ආකාරය හැසිරවීම (01-04-2026) Most Ven. Kukulpane Sudassi Thero

Damsaraorg Sri Lanka

0:00 / 0:00

මිනිස් උපත තුල කර්මය විපාක දෙන ආකාරය හැසිරවීම (01-04-2026) Most Ven. Kukulpane Sudassi Thero

2 161 просмотр · 4 месяца назад
Damsaraorg Sri Lanka
4,14 тыс. подписчиков
2 161 просмотр · 4 месяца назад
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2026 බක් පුන් පොහොය දිනයේ දී තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ දී දේශනා කරන ලද ඉතා වටිනා ධර්ම දේශනාවයි. මිනිස් ආත්ම භාවයක් ලැබූ අපට කර්මය විපාක දෙන ආකාරය තුල කුසල් හෝ අකුසල් හෝ මතු කර ගත හැකි ආකාරය මෙහි දී ගැඹුරින් පැහැදිලි කෙරිණි. මෙහිදී ප්‍රයෝග සම්පත්තිය යනු කුමක් ද සහ එය නිවැරදි ආකාරයෙන් හසුරුවමින් මිනිසුන් ලෙස උපන් අපගේ අකුසල කර්ම විපාක යටපත් කරමින් කුසල විපාක මතු කර ගනිමින් අපගේ නිවන් මග සාක්‍ෂාත් කරගත හැකි ආකාරය මෙහි දී සුවිශේෂ ආකාරයෙන් පැහැදිලි කෙරිණි.