Перейти к содержимому

ප්‍රභාකරන්ගේ දුව ද්වාරකා මැරුණු විදිහ | Thuvaraka | Sri Lanka Army Special Forces

Api Nodanna Lanka Ithihase 🇱🇰

0:00 / 0:00

ප්‍රභාකරන්ගේ දුව ද්වාරකා මැරුණු විදිහ | Thuvaraka | Sri Lanka Army Special Forces

1 096 520 просмотров · 3 месяца назад
Api Nodanna Lanka Ithihase 🇱🇰
401 тыс. подписчиков
1 096 520 просмотров · 3 месяца назад
ශ්‍රී ලංකා හමුදාවේ නිල ප්‍රකාශ සහ ස්වාධීන විමර්ශන වාර්තා නිගමනය කරන්නේ, ද්වාරකා සහ ඇගේ මව මතිවතනි, යුද කලාපයේ දැඩි අවසාන හරස් වෙඩි හුවමාරුවකදී සහ දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර අතරතුර මිය ගිය බවයි. *This video presents the story of the daughter of LTTE leader Prabhakaran. The purpose is reporting and educational. පවුලේ අනෙකුත් සාමාජිකයන් මෙන් නොව, ඔවුන්ගේ සිරුරු කිසි විටෙකත් විධිමත් ලෙස ඡායාරූප ගත කර හෝ බලධාරීන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකළ අතර, එය දශකයක කටකතා, සමපේක්ෂන සහ දිවි ගලවා ගත් බවට තහවුරු නොකළ ප්‍රකාශයන්ට හේතුවක් බවට පත් වුනා. සමහරක් මළසිරුරු හදුනා ගැනීමට පවා නොහැකි වුනා ඒවා දවස් කිහිපයක් නරක් වීම නිසාවෙන්. කොහොම වුනත් දුවරකාට මරණය මිස වෙනත් ජිවිතයක් ලැබීමට කිසිදු හැකියාවක් තිබුනේ නැහැ. ප්‍රභාකරන්ගේ දුව ද්වාරකා මැරුණු විදිහ | Thuvaraka | Sri Lanka Army Special Forces Educational Documentary Please note that all videos and photos used here are for educational purposes only. 😊Sponsorships, Partnerships, වෙළඳ දැන්වීම්, Youtube චැනල් ප්‍රචාරණ (promotions) කටයුතු සදහා විමසන්න. Contact Number - 0760686022 Email - ithihaselanka@gmail.com 🔺මුලාශ්‍ර, *Api Nodanna Lanka Ithihase 🔺Video Credits, Sri Lanka Rupavahini Cooparation 🔺Watch more videos, ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී මැරුණු විදිහ    • ප්‍රභාකරන් පුත් චාල්ස් ඇන්තනී මැරුණු විදිහ...   ස්නයිපර් නීරෝ මැරුණු විදිහ | නීරෝගේ අවසන් හෝරාව    • Видео   ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව    • ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව | Sri Lanka Army ...   ඔපරේෂන් ඇනකොන්ඩා    • Видео   🔺DISCLAIMER: Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. ---------------------------------------------------- Contact Us for Copyright Related issues, Credit addition and deletion: contact. signupkavindu123@gmail.com #srilanka #army #history #lankaithihase