Перейти к содержимому

2025 AL Mathematics II ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව Part 13

A/L Mathematics (07 Maths)

0:00 / 0:00

2025 AL Mathematics II ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව Part 13

16 просмотров · 2 недели назад
A/L Mathematics (07 Maths)
205 подписчиков
16 просмотров · 2 недели назад
📚 2025 A/L ගණිතය II– පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Part 13) 🎓 මෙම වීඩියෝව තුළින් 2025 වසරේ උසස් පෙළ (A/L) ගණිත විෂයයේ පසුගිය ප්‍රශ්න පත්‍රය පියවරෙන් පියවර විශ්ලේෂණය කරමින් සාකච්ඡා කරයි. මෙම ගණිත විෂයය අධ්‍යයනය කළ හැක්කේ: 🔹 කලාව (Art) 🔹 තාක්ෂණය (Technology) 🔹 වාණිජය (Commerce) 🔹 ජීව විද්‍යා (Bio Science) විශයන් හදාරන දරුවන් හට පමනයි. ඔබ උසස් පෙළ විභාගය සදහා සූදානම් වන සිසුවෙක් නම්, මෙම චැනලය ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ. 📌 විෂය අරමුණු පැහැදිලිව, සාමාන්‍ය වැරදි හඳුනාගෙන, නිවැරදි විසඳුම් ක්‍රම අධ්‍යයනය කිරීමට මෙම වීඩියෝව උපකාරී වේ. 👉 අලුත් වීඩියෝ සදහා Subscribe කරන්න 👍 වටිනවා නම් Like කරන්න 🗣️ ගැටළුවක් තියෙනවා නම් Comment කරන්න 2028 AL Theory , 2027 AL Theory, Revision English Medium හා සිංහල මාද්‍ය පංති සදහා සම්බන්ධ වීමට 076-8733126 දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. #ALMaths2026 #PastPaperDiscussion #ALGanithaya #SriLankaAL #MathsForAllStreams