Перейти к содержимому

මානසික ආතතියෙන් මිදෙන්නෙ නම් ස්වභාව දහමට එකතු වෙන්න 💫

ආලෝක පහන

0:00 / 0:00

මානසික ආතතියෙන් මිදෙන්නෙ නම් ස්වභාව දහමට එකතු වෙන්න 💫

126 просмотров · 3 нед. назад
ආලෝක පහන
976 подписчиков
126 просмотров · 3 нед. назад
ඔයා ගොඩක් හිතන කෙනෙක්ද? නින්ද යන්නේ නැද්ද? හිත නිතරම වෙහෙසයිද? මේ ක්‍රමවලින් ඔබේ සියලු ආතතිය සොබා දහමට මුදා හරින්න. පරිසරයේ ලස්සන, තේ වත්තක සැනසීම, සුළඟේ සුවය, අත්විඳින්න. ඔබට සුවය ලැබේවා! මේ වීඩියෝව අසා ඔබේ අත්දැකීම Comment කරන්න. ඔබේ පුතාට, දුවට, පවුලේ සැමටම සුවය ප්‍රාර්ථනා කරන්න. 🙏 ඔබ සැමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 💜 #ආලෝකපහන #AlokaPahana