Перейти к содержимому

ආදරෙන් උයන්න - ගෙදර හදපු මීට්බෝල්ස් එක්ක සදුදා හදපු මෙනු එක

Cook with Love

0:00 / 0:00

ආදරෙන් උයන්න - ගෙදර හදපු මීට්බෝල්ස් එක්ක සදුදා හදපු මෙනු එක

14 547 просмотров · 1 год назад
Cook with Love
104 тыс. подписчиков
14 547 просмотров · 1 год назад
සදුදා බත් කන්න උයපු මෙනු එකේ විස්තරෙයි මේ විඩියෝවේ තියන්නේ.. සදුදා ශරිර අපහසුතාවයක් නිසා දැනුන පීඩනය එක්ක උදේ මට උයන්න බැරි වුනා. ඒ නිසා හවස් වෙන්නයි ඉව්වේ. ඉතින් නිදහසින් බලන්න. රස ගලපාපු මේ මෙනු එක ඔයාලාත් පුළුවන් දවසක හදලා රස කොහොමද කියලා මට කියන්න.. 😘❤️