Перейти к содержимому

Duhul Malaka Mal Peththaka, Nirosha Virajini, දුහුල් මලක මල් පෙත්තක

Nadee Nisansala

0:00 / 0:00

Duhul Malaka Mal Peththaka, Nirosha Virajini, දුහුල් මලක මල් පෙත්තක

248 183 просмотра · 12 лет назад
Nadee Nisansala
61,5 тыс. подписчиков
248 183 просмотра · 12 лет назад
දුහුල් මලක මල් පෙත්තක, නිරෝශා විරාජිනී, නිර්මාණය - නදී නිසංසලා, Duhul Malaka Mal Peththaka, Nirosha Virajini, Created by Nadee Nisansala ............................................................................. දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව ලියුවා මං මගෙ පෙම් පණිවිඩය සමනලයෙක් අත එවුවා හම්බ උනාද බාරගන්න පරිස්සමින් තටු පොඩිනොකර මගෙ පෙම් පණිවිඩය හම්බ උනාදැයි කියලා ලියල එවන්න ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත්වෙන්න.... ඔබට කැමතිවූ දවසේ දැනුනු හැඟුමෙ පාට තමයි දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුනේ ඒ සතුටේ සුසුම තමයි නලමුදු සුවඳක්වී සිත තෙත මාත්තු කලේ ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න....... ඔබ නික්මන් කල දවසේ උනපු කඳුළෙ තරම තමයි පොද වැස්සක් වෙලා පොළවට පාත්වුනේ ඒ කඳුළේ බලය තමයි මහවැළි ගඟ මැද්දේ දිය සුළියක් වුයේ ඒ බව දැනුනානම් මට කියල එවන්න ඒ ටික ඇති තවදුරටත් ජීවත් වෙන්න.......