ABHIMANA TV Ep -03
Abhimana Tv
0:00 / 0:00
ABHIMANA TV Ep -03
786 просмотров · 2 недели назад
Abhimana Tv
67 подписчиков
786 просмотров · 2 недели назад
අභිමාන Tv හෙළ උරුමයේ සහ ගුණධර්ම වල යලි පිබිදීම .
මතු පරපුර උදෙසා හෙළ අභිමානයේ පෙර ගමන් කරු,
ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට සහ ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන හෙළ ජාතියේ අභිමානය යලි අවදී කරන්නට මෙන්ම සීග්‍රයෙන් යටපත් වී යන අපේ අසිරිමත් අතීත උරුමය ,බෞද්ධ හා ආගමික දහම් මග සහ පිරිහීයන සදාචාරාත්මක ගුණධර්ම යලි අනාගත පරපුර වෙත දායාද කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.
අතීතයේ අභිමානයෙන් ,ගුණ ගරුක අනාගතයක් උදෙසා අප හා රැදී සිටින්න.
අභිමාන TV අපේකම ,දහම,සහ උරුමයේ අභිමානවත් හඬ.