මෙහෙම කුකුළන් හදලා තියෙනවා ද | පුදුම වෙන බරක් | Broiler Chicken | Milmolac | Happy Farmer Ep 13
Farm Innovation Solutions
0:00 / 0:00
මෙහෙම කුකුළන් හදලා තියෙනවා ද | පුදුම වෙන බරක් | Broiler Chicken | Milmolac | Happy Farmer Ep 13
12 941 просмотр · 2 г. назад
Farm Innovation Solutions
15,3 тыс. подписчиков
12 941 просмотр · 2 г. назад
මෙහෙම කුකුළන් හදලා තියෙනවා ද | පුදුම වෙන බරක් | Broiler Chicken | Milmolac | Happy Farmer Ep 13 - Mr.Naranwala Galenbidunuwewa
Happy Farmer by Farm Innovations Solutions - Episode 13: බ්‍රොයිලර් කුකුළු බර වැඩි කිරීමේ රහස් හෙළිදරව්වක්! 2.4Kg+ මධ්‍යම බරක් සමඟ විවිධ අභියෝග ජයගත් ගලෙන්බිදුනුවැව නාරන්වල මහත්මා
ඔබගේ බ්‍රොයිලර් කුකුළනගේ බර වැඩි කිරීමේ ක්‍රම සහ ලාභ වැඩිකිරීමේ ක්‍රම සොයනවා ද? මේ කොටසෙන් ගලෙන්බිදුනුවැව සිටින බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරිකයෙක් වන නාරන්වල මහතාගේ සාර්ථක කතාව කෙරෙහි ගැඹුරෙන් අවධානය යොමු කරමු!
නාරන්වල මහතාගේ සාර්ථකත්වයේ රහස? Milmolac! Farm Innovation Solutions හි මෙම නව්‍ය ප්‍රොබයෝටික්, ශ්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කරමින් ඇත. 🇱🇰
Milmolac ඔබගේ බ්‍රොයිලර් කුකුළු වියාපරයට මෙසේ සහාය වෙයි:
බර වැඩි කිරීම: ඔබේ බ්‍රොයිලර් කුකුළන්ගේ බර කරයි..
අහාර පාලනය: කුකුළන්ගේ අහාර හා FCR අගය හොඳ අයුරින් පවත්වාගෙන යාම.
ලාභ වැඩි කිරීම: අහාර වියදම් අඩු කිරීම සහ වේගවත් වර්ධනයෙන් ඔබේ මුදල් වැඩි කිරීම.
නාරන්වල මහත්මා උෂ්ණත්වය නිසා ඇතිවූ අභියෝග ජය ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්තේය. මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරිකයින්ට වටිනා කරුණු ඉදිරිපත් කරයි
Milmolac මගින්
ඔබේ කුකුළු ව්‍යාපාරයේ ලාභ වැඩිකිරීම
නවීන කෘෂි විසඳුම් හඳුන්වා දීම
සෞඛ්‍යවත්, නීරෝගී කුකුළන් බිහිකිරීම.
ඇමතුම් තොරතුරු:
Milmolac by @farminnovationsolutions
ලිපිනය: අංක 410/22 ගාලු පාර, කොළඹ 03
දුරකථන අංකය: 0117 133 607 (Whatsapp)
Video Recorded Date - 26/06/2024
🔔 Don't forget to like, comment, and subscribe for more insights into sustainable farming practices and innovative agricultural solutions!
This episode is,
Presented by Mr.Sugath Hewage
Videography and editing by Mr.KC Edirisinghe