🎮 Splinter Cell Original Gameplay | Bandarawela Live Stream 🇱🇰🔫 PART 4
KaviYa MAX
0:00 / 0:00
🎮 Splinter Cell Original Gameplay | Bandarawela Live Stream 🇱🇰🔫 PART 4
74 просмотра · Трансляция закончилась 9 часов назад
KaviYa MAX
4,1 тыс. подписчиков
74 просмотра · Трансляция закончилась 9 часов назад
🎮 Splinter Cell Original Gameplay | Bandarawela Live Stream 🇱🇰🔫
Tom Clancy's Splinter Cell original game එක සජීවීව ක්‍රීඩා කරන Live Stream එකට සාදරයෙන් පිළිගනිමු!
අද අපි pure stealth action එක්ක Splinter Cell original game එකේ මෙහෙයුම් එකින් එක complete කරන්නයි යන්නේ. Gamersලා වෙනුවෙන් Bandarawela ඉඳන් ගේන සජීවී ක්‍රීඩා අත්දැකීම!
Original Stealth Gameplay: Classic Splinter Cell stealth mechanics සහ Sam Fisherගේ අයිකොනික් Stealth Takedowns.
Mission Walkthrough: අමාරුම Missions සජීවීව Complete කරන ආකාරය.
Live Q&A: Stream එක අතරතුර ඔයාලගේ ප්‍රශ්නවලට සජීවීව පිළිතුරු.
🔴 Stream එකට එකතු වෙන්න, Like පාරක් දාලා චැනල් එක Subscribe කරන්න!
🔥 Highlights:
Pure Stealth & Shadow Movement
Original Sam Fisher Missions
Bandarawela Gaming Community Live
#SplinterCell #SamFisher #GamingSinhala #LiveStream #Ubisoft
🔖 Tags:
#SplinterCell #TomClancy #SamFisher #OriginalGameplay #LiveStream #SinhalaGaming #StealthAction #Ubisoft #GamingSriLanka #Bandarawela