ලොකුවට සංගීතවලට වියදම් කරනවා අපේ ගානත් දෙන්න- මගේ සිංදු කිව්වට කමක් නෑ කියන කලාකරුවන්ට රිදෙන්නම දෙයි
News Center
0:00 / 0:00
ලොකුවට සංගීතවලට වියදම් කරනවා අපේ ගානත් දෙන්න- මගේ සිංදු කිව්වට කමක් නෑ කියන කලාකරුවන්ට රිදෙන්නම දෙයි
5 370 просмотров · 1 день назад
News Center
931 тыс. подписчиков
5 370 просмотров · 1 день назад
#SriLanka #LKA #Rookantha #MusicIndustrySL #Royalties #SriLankanMusic #ArtistsRights #NewsUpdateSL #NewsCenter
මගේ "සුවඳ දැනී" සිංදුව ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කියලා මට කියන්න බෑ, ලොකුවට සංගීත සංදර්ශනවලට වියදම් කරනවා අපේ ගානත් දෙන්න, මට ඒ කාලේ සිංදු ගොඩක් හදලා තිබ්බා ඒත් මට පාරේ යන්න සල්ලි තිබ්බේ නෑ - මගේ සිංදු කිව්වට කමක් නෑ කියන කලාකරුවන්ට රූකාන්ත රිදෙන්නම දෙයි
🚨 "GIVE US OUR SHARE!" ROOKANTHA SPEAKS OUT ON ROYALTIES! 🎵💸
Veteran musician Rookantha Gunathilake delivered a hard-hitting message to the industry regarding song covers!
He firmly stated he won't just let anyone sing his iconic hit "Suwanda Dhaeni" for free. Calling out massive concert budgets while creators get ignored, he recalled his own past struggles: "I had made so many songs back then, but I didn't even have money to travel!" 🎤🛑