Перейти к содержимому

යුක්‍රේන රුසියානු අර්බුදයේ පසුබිම - අවුරුදු 800 ක් ආපස්සට​

Chamara Sumanapala

0:00 / 0:00

යුක්‍රේන රුසියානු අර්බුදයේ පසුබිම - අවුරුදු 800 ක් ආපස්සට​

7 612 просмотров · 1 дн. назад
Chamara Sumanapala
46,4 тыс. подписчиков
7 612 просмотров · 1 дн. назад
යුක්‍රේනය සහ රුසියාව අතර ඇති අර්බුදය 2014 දී සන්නද්ධ ගැටුමක් බවට පත්වුණා. 2022 සිට රුසියානු හමුදා යුක්‍රේනය සමග යුද වැදී සිටිනවා. නමුත් මෙම ගැටුමේ ඓතිහාසික සාධක සොයාගෙන යාමේදී අපට වසර අටසීයක් පමණ ඈතට ගමන් කරන්න සිදුවනවා. කීවන් රුස්, මොංගොල් ආක්‍රමණය​, මුස්කොවි, බගදාන් හ්මෙල්නිත්ස්කි හරහා අපි ද්නීපර් නදියෙන් දෙපස බිහිවූ සංස්කෘතික වෙනස්කම් සීතල යුද්ධයෙන් සහ ඉන් පසුව හැසිරවුණු ආකාරය දකිනවා. The Russia-Ukraine Conflict: A 800-Year History Explained The conflict between Ukraine and Russia escalated into an armed confrontation in 2014, leading to the full-scale Russian invasion of Ukraine in 2022. However, to truly understand the root causes of this war, we must trace back nearly 800 years into history. In this video, we explore the deep historical roots of the conflict—from the origins of Kievan Rus and the devastating Mongol invasion to the rise of Muscovy and the rebellion of Bohdan Khmelnytsky. Discover how cultural divisions formed on opposite sides of the Dnieper River and how these historical tensions were shaped through the Cold War and into modern geopolitics.