Перейти к содержимому

තමන් හදපු තැනින් ඇදලා දාද්දී තනිවම නැගිටපු දිරිය කෙල්ලගේ කතාව 😱(සත්‍ය කතාවකි) Film Review sinhala

CineVerse SL

0:00 / 0:00

තමන් හදපු තැනින් ඇදලා දාද්දී තනිවම නැගිටපු දිරිය කෙල්ලගේ කතාව 😱(සත්‍ය කතාවකි) Film Review sinhala

32 235 просмотров · 1 мес. назад
CineVerse SL
12,8 тыс. подписчиков
32 235 просмотров · 1 мес. назад
🎬 CineVerse SL ආයුබෝවන් යාළුවනේ! 🖐️ Cineverse SL අපේ YouTube චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරන් ආවේ 2025 අවුරුද්දේ තිරගත වුණු, ලොව සුපතල "බම්බල්" ඇප් එකේ නිර්මාතෘවරිය වන විට්නි වුල්ෆ්ගේ (Whitney Wolfe Herd) සත්‍ය ජීවිත කතාව අශ්‍රිතව නිර්මාණය කරපු "Swiped" චිත්‍රපටයේ සරල සිංහල පැහැදිලි කිරීමයි. 🎬✨ ජීවිතයේ අපි වැඩියෙන්ම විශ්වාස කරපු අයගෙන් ලැබෙන බලාපොරොත්තු කඩවීම් හමුවේ නොසැලී, තමන්ගේම උත්සාහයෙන් සහ ධෛර්යයෙන් නැගී සිටි ඇය, තාක්ෂණික ලෝකයේ පිරිමි ආධිපත්‍යයට අභියෝග කරමින් ලෝකයේ ලාබාලතම ස්වයං-නිර්මිත බිලියනපතිනියක් වුණේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැකගන්න පුළුවන්. 👑🚀 මේ කතාව ඔයාලගේ ජීවිතයටත්, විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න උත්සාහ කරන අයට ලොකු ජීවිත මෝටිවේෂන් එකක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ❤️ 📌 වීඩියෝව නරඹලා ඔයාලගේ වටිනා අදහස් පහළින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අපූරු චිත්‍රපට විස්තර කිරීම් මඟනොඇරී බලන්න අපේ Cineverse SL චැනල් එක Subscribe කරලා Bell Icon ක්ලික් කරන්නත් අමතක කරන්න එපා! 🔔👍 ⚠️ Copyright Disclaimer: "Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'fair use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use." Note: We do not own any of the footage or audio used in this video. This content is made solely for entertainment, educational, and motivational purposes for Sinhala-speaking audiences. #SwipedMovie #BumbleStory #Tinder #WhitneyWolfeHerd #CineverseSL #SinhalaMovieReview #MovieExplainedInSinhala #FilmReviewSinhala #SinhalaCinema #BusinessMotivation #WomenEmpowermentSinhala #SwipedSinhala #HuluMovies2025 #BumbleApp #StartupMotivation