2025 කොරියන් විභාගයට (EPS-TOPIK TOPIK) මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන් බැලිය යුතුම විඩියෝ එක
Pradeep Wijesiriwardana
0:00 / 0:00
2025 කොරියන් විභාගයට (EPS-TOPIK TOPIK) මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන් බැලිය යුතුම විඩියෝ එක
7 999 просмотров · 2 года назад
Pradeep Wijesiriwardana
108 тыс. подписчиков
7 999 просмотров · 2 года назад
2025 කොරියන් විභාගයට (EPS-TOPIK TOPIK) මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන් බැලිය යුතුම විඩියෝ එක
2025 විභාගය ඉලක්ක කර ගනිමින් ආරම්භ කරන අලුත්ම Online කොරියානු භාෂා පන්තිය. Online Zoom ආකාරයෙන් පැවැත්වේ පිටරට ඉන්න අයටත් සහාභාගි විය හැකිය. පන්තියට සහාභාගි වීමට නොහැකි විට රේකෝර්ඩින් ලබා ගත හැකිය.
කොරියානු රැකියා සදහා වන EPS-TOPIK සහා Student Visa සදහා හෝ E-7-4 වීසා සදහා පෙනී සිටින සිසුන්ටත් TOPIK සිලබස් එක මෙම හරහා ආවරණය කර ගත හැකිය.
පන්තිය සමඟ ලියාපදිංචි වීමට +94 71 84 0000 4 අංකයට වට්ස් ඇප පණිවිඩයක් යොමු කරන්න.
🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇
🟧 අපේ තියරි පන්තියේ විශේෂත්වය:
1. කොරියන් හෝඩිය,ඉලක්කම්,මුලික ව්‍යාකරණ සිට සරලව
2. සංකීර්ණ ව්‍යාකරණ කොටස් ඉතාමත් සරලව මතක තියාගත හැකි ආකාරයේ කෙටි සටහන් ලබා දීම
3. කොරියානු සම්මත පෙළපොත සම්පූර්ණයෙන් ආවරණය කිරිම
4. විෂය කොටස් වල ප්‍රගතිය බලාගැනිමට අවශ්‍ය පරික්ෂණ පැවැත්වීම
5. සවන්දීමේ ප්‍රශ්ණ 960ක් අඩංගු සවන්දීමේ පෙරහුරු අභ්‍යාස පොත සම්පූර්ණයෙන් ආවරණය කිරිම
6. අණුමාන විභාග ප්‍රශ්ණ පත්‍ර සහා පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරිම
7. විභාගයට පැමිණිය හැකි කියවීමේ ප්‍රශ්න රටා සියල්ලම නිබන්ධනයක් හරහා ආවරණය කිරිම
8. TOPIK ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම
9. EPS-TOPIK විභාගය පවත්වන ආකාරයටම CBT විභාග පැවැත්වීම
10. පාඨමාලා ගාස්තුවට අදාල නිබන්ධන 10ක් නොමිලේම
11. පන්තියට සම්බන්ධ වූවත්,සම්බන්ධ වීමට නොහැකි වුනත් රෙකොඩින් ලබා ගැනිමේ හැකියාව තිබිම.
🔰 2025 තියරි පන්ති සදහා සමබන්ධ වීමට පහත වට්සප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඊට අදාල සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා.
https://chat.whatsapp.com/BUkUjFLfm81...
🔰 2024 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/L7eNXYytLwA...
✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. 2023 විභාගයෙන් සිසුන් 903 දෙනෙක් සමත් කිරීමට අප සමත් වුහ.
✅FaceBook Page: / sisencokoreanclass
✅YouTube: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_language_centre
✅Facebook Group : / 4025840507538989
✅Tik Tok: https://www.tiktok.com/@sisencoklc?la...
✅ WhatsApp: 071 840 0004
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004
#korean #learnkorean #koreanexam #epstopik #2025epstopik #epsclass #study #koreanstudies #koreaneducation #education #epstopikpaper #epstopikkorea2024 #epstopik2025 #topikexam #topikexam2025 #epstopiksrilanka #sinhala #srilanka