Перейти к содержимому

ocean university ⁣| නොමිලේම උපාධියක් හදාරන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාලයක් සාගර විශ්වවිද්‍යාලය

University Of Srilanka

0:00 / 0:00

ocean university ⁣| නොමිලේම උපාධියක් හදාරන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාලයක් සාගර විශ්වවිද්‍යාලය

37 712 просмотров · 5 лет назад
University Of Srilanka
13,8 тыс. подписчиков
37 712 просмотров · 5 лет назад
සාගර විශ්වවිද්‍යාලය (ocean university) කියන්නේ 100% රජයේ විශ්වවිද්‍යාලයක්,⁣අනිත් රජයේ campus වලින් වගෙම මෙම විශ්වවිද්‍යාලයෙනුත් නොමිලේම උපාධියක් හදාරන්න පුළුවන් ඔයාලට,මේ අවුරැද්දට application call කරලා තියෙනවා මේ දවස් වල මේ සාගර විශ්වවිද්‍යාලයට,ඉතින් නොදැනුවත්කම නිසා ගොඩක් අය මගහැරවා ගන්න වටිනා අවස්තාවක් මේ විශ්වවිද්‍යාලයට යන්න ලැබිම,මේකට කොහොමද apply කරන්නේ,මොනාද තියෙන degree,මොනාද ඔන සුදුසුකම් ,මේ සෙරම මෙ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.