Перейти к содержимому

ලේයර් ක්‍රමයට චිස් බෙරෙන චිස් කොත්තුවක් හදමුද🧀🍲Cheese Koththu By Ruwaa kitchen #cheese#koththu#food

Ruwaa kitchen

0:00 / 0:00

ලේයර් ක්‍රමයට චිස් බෙරෙන චිස් කොත්තුවක් හදමුද🧀🍲Cheese Koththu By Ruwaa kitchen #cheese#koththu#food

12 848 просмотров · 2 месяца назад
Ruwaa kitchen
57,7 тыс. подписчиков
12 848 просмотров · 2 месяца назад
චීස් ප්‍රිය කරන හැමෝම ආසාවෙන් කන්න කැමතිම, රසම රස චීස් කොත්තු එකක් ගෙදරදීම හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ. රෙස්ටුරන්ට් එකකින් කනවා වගේම රසට, චීස් බේරෙන චීස් කොත්තු එකක් ඉතාම පහසුවෙන් හදාගන්න විදිය මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ රසවත් රෙසිපි දිනපතා බලන්න Ruwaa Kitchen අපිව සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා එකතු වෙන්න! #CheeseKottu #RuwaaKitchen #StreetFood #SriLankanFood #CheeseLovers #HomeCooking #Recipe