අමු ඉස්සො වලින් හදන ඔරිජිනල් චිලි පේස්ට් රෙසිපිය👌🔥 | Original Chili Paste Recipe sinhala❤️
Taste of Ceylon
0:00 / 0:00
අමු ඉස්සො වලින් හදන ඔරිජිනල් චිලි පේස්ට් රෙසිපිය👌🔥 | Original Chili Paste Recipe sinhala❤️
924 просмотра · 4 мес. назад
Taste of Ceylon
13,9 тыс. подписчиков
924 просмотра · 4 мес. назад
අමු ඉස්සෝ චිලි පේස්ට් | Homemade Chili Paste Recipe | 🍤 Sri Lankan Prawn Chili Paste
ශ්රී ලංකාවේ අපි හැමෝම ආසම කෑමක් වෙන චිලි පේස්ට් අද ටිකක් වෙනස් විදිහකට හදමු. 😍🔥
සාමාන්යයෙන් කුනිස්සන් වලින් හදන චිලි පේස්ට් එක වෙනුවට, අද මම පෙන්වන්නේ අමු ඉස්සෝ (Fresh Prawns) වලින් හදන සුපිරි රස චිලි පේස්ට් එකක්. මේ විදිහට හැදුවොත් ඉස්සෝ රස හොඳටමග මතුවෙනවා. ඒ වගේම උඩට එන තෙල් layer එක Chili Oil එකක් විදිහටත් වෙනම භාවිතා කරන්න පුළුවන්. 😋
මේ වීඩියෝ එකේ ඉස්සෝ සුද්ධ කරන විදිහේ ඉඳන්, වෙන වෙනම බැදලා, හරිම රසට දිග කාලයක් තියාගන්න පුළුවන් චිලි පේස්ට් එකක් හදන හැම පියවරක්ම පැහැදිලිව පෙන්නලා තියෙනවා.
👇 අවශ්ය ද්රව්ය
• අමු ඉස්සෝ (Fresh Prawns) – 800g
• කෑලි මිරිස් (Chili Flakes) – 200g
• බී ළූණු – 200–250g (ලොකු ගෙඩි 1½ ක් පමණ)
• ඉඟුරු පේස්ට් – මේස හැඳි 1
• සුදුළුණු පේස්ට් – මේස හැඳි 4
• සීනි – කෝප්ප 1 (රස අනුව වෙනස් කරගන්න)
• තක්කාලි සෝස් – මේස හැඳි 4
• ලුණු – රස අනුව
• Canola Oil / Sunflower Oil / Vegetable Oil (Neutral Oil) – අවශ්ය ප්රමාණයට (මම කෝප්ප 3½ ක් පමණ භාවිතා කළා)
• 👉 කඩේ රසටම ෆ්රයිඩ් රයිස් හදන විදිය 🔥 | Re...
This is my homemade Sri Lankan Prawn Chili Paste, made with fresh prawns instead of dried shrimp. It has a rich seafood flavor, beautiful deep red color, and a delicious layer of homemade chili oil on top.
In this video, I’ll show you:
• How to clean fresh prawns
• How to fry each part separately for maximum flavor
• How to make authentic Sri Lankan chili paste
• Tips for storing it longer
• How to make homemade chili oil from the same recipe
Ingredients
• 800g Fresh Prawns
• 200g Chili Flakes
• 200–250g Onions
• 1 tbsp Ginger Paste
• 4 tbsp Garlic Paste
• 1 cup Sugar (adjust to taste)
• 4 tbsp Tomato Ketchup
• Salt to taste
• Neutral Oil (Canola, Sunflower or Vegetable Oil)
👍 If you enjoyed this recipe, don’t forget to Like, Comment, Share and Subscribe for more authentic Sri Lankan recipes with English subtitles!
#SriLankanFood #SriLankanRecipes #PrawnChiliPaste #ChiliPaste #PrawnRecipe #ShrimpRecipe #HomemadeChiliPaste #ChiliOil #SeafoodRecipe #SriLankanCooking #TasteOfCeylon #SpicyFood #SriLankanCuisine #EasyRecipes #CookingVideo