Перейти к содержимому

[2025 GAZZETE] Train Guard (දුම්රිය නියාමක) Vacancy 2025 | Railway Jobs 2025 | Rail of Pearl 🇱🇰

Rail of Pearl 🇱🇰

0:00 / 0:00

[2025 GAZZETE] Train Guard (දුම්රිය නියාමක) Vacancy 2025 | Railway Jobs 2025 | Rail of Pearl 🇱🇰

18 682 просмотра · 1 год назад
Rail of Pearl 🇱🇰
9,28 тыс. подписчиков
18 682 просмотра · 1 год назад
🚂 Experience Sri Lanka Railways with Rail of Pearl 🇱🇰 අවුරුදු 9කට පස්සෙ 2025 වසරෙදි ගැසට් කරපු ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය නියාමක (Train Guard) තනතුරට අයදුම් කරන්න ඔයාට තියෙන්න ඕනෙ අධ්‍යාපන, වෘත්තිය, කායික සුදුසුකම් හැමදෙයක්ම ගැන වගේම මේ තනතුරේ කරන්න තියන දේවල් මොනවද, තරග විභාගය ගැන විස්තර සහ තනතුරට අදාල වැටුප කොයිවගේද කියන එක ගැනත් කතා කරනවා. අයදුම්පත්‍ර යොමු කරන්න පුලුවන් අවසාන දවස වෙන්නෙ 2025 මාර්තු 14. ගැසට් නිවේදනයේ පළ කරලා තියන කාරණා හැම එකක්ම වගේම මේ තනතුරට අදාළ විස්තර හැමදෙයක්ම මේ වීඩියෝ එකේ ඇතුලත්. අදාළ ගැසට් නිවේදනය පහත ලින්ක් එකෙන් ගිහිං ඔයාලට බලන්න පුලුවන්. 👇 ගැසට් නිවේදනය (2025) - https://drive.google.com/file/d/1Kig_... Train Guard තනතුරේ 2025 පුරප්පාඩු පිරවීමට අදාළ අනෙකුත් වීඩියෝ 👇 Part 2 -    • [2025 GAZZETE] How To Apply Train Guard Va...   Part 3 -    • [2025 GAZZETE] Instructions To Fill Applic...   වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ඔයාගෙ අදහස comment එකක් දාන්න. තාමත් Rail of Pearl youtube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනං subscribe කරලා ඔයාලගෙ යාලුවො එක්ක මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. දුම්රිය රියදුරෙක් වෙන්නෙ කොහොමද? 👇    • දුම්රිය රියදුරෙක් වෙන්නෙ කොහොමද? - How To ...   දුම්රිය ස්ථානාධිපති වෙන්නෙ කොහොමද? 👇    • Station Master කෙනෙක් වෙමු | How To Become...   දුම්රිය රියදුරු සහායක වෙන්නෙ කොහොමද? 👇    • දුම්රිය රියදුරු සහායක තනතුර ගැන හැමදේම | T...   දුම්රිය නියාමක වෙන්නෙ කොහොමද? 👇    • Train Guard (දුම්රිය නියාමක) තනතුර ගැන හැම...   We will talk about the educational, professional, and physical qualifications you need to apply for the Train Guard position in the Sri Lanka Railways, which was gazetted 9 years later in 2025, as well as what you have to do in this position, details about the competitive examination, and what the salary for the position is. The last date for submitting applications is March 14, 2025. All the details related to this position as published in the gazette notification are included in this video. You can watch the relevant gazette notification by clicking on the link below. 👇 Gazzete (2025) - https://drive.google.com/file/d/1Kig_... 🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 𝐟𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐋𝐈𝐊𝐄, 𝐒𝐇𝐀𝐑𝐄 𝐚𝐧𝐝 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄! 👍 Find us on Facebook:   / railofpearl   👉 Follow us on TikTok:   / railofpearl   -------------------------------------------------------------------------- 🔻 CHECK PLAYLISTS FOR MORE VIDEOS 🔻 -------------------------------------------------------------------------- 🧑‍✈️ RAILWAY JOBS 🧑‍✈️    • Sri Lanka Railway Jobs   🚂 TRAIN LOVERS...! CHECK HERE FOR MORE 🚂    • Sri Lanka Railway Trains   🚆 Model Trains 🚆    • Model Trains   💡 LEARN MORE ABOUT SRI LANKA RAILWAYS 💡    • Sri Lanka Railways   ⏱ Shorts ⏱    • #Shorts   -------------------------------------------------------------------------------------------- #srilanka #slr #trains #trainvideos #railofpearl #trainguard #railwayjobs #jobs2025 #railwayjobvacancy #railwayjob