Перейти к содержимому

කතරගම පාදයාත්‍රාව 2026 | කුඩා කැබිලිත්තේ සිට ලිං තුන (නවල් අඩි) දක්වා | දෙවන දිගහැරුම

Sudara Pathum

0:00 / 0:00

කතරගම පාදයාත්‍රාව 2026 | කුඩා කැබිලිත්තේ සිට ලිං තුන (නවල් අඩි) දක්වා | දෙවන දිගහැරුම

266 просмотров · 1 месяц назад
Sudara Pathum
1,38 тыс. подписчиков
266 просмотров · 1 месяц назад
🙏 කතරගම පාදයාත්‍රාව 2026 | දෙවන දිගහැරුම කුඩා කැබිලිත්තේ සිට ලිං තුන දක්වා පාදයාත්‍රාවේ අත්දැකීම් පාදයාත්‍රාවේ දෙවන දිනයේ අපි කුඩා කැබිලිත්තෙන් ගමන ආරම්භ කර ලිං තුන දක්වා පා ගමනේ යෙදුණා. 🌿 කැලෑ මාර්ග, වැලි පාරවල්, ස්වභාව සෞන්දර්යය, බැතිමතුන්ගේ භක්තිය සහ මේ ගමනේ සැබෑ අත්දැකීම් මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්. මෙය 2026 කතරගම පාදයාත්‍රාවේ දෙවන දිගහැරුම වන අතර, ඉදිරියේදී තවත් කොටස් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 🙏 වීඩියෝව අවසානය දක්වා නරඹන්න. 👍 වීඩියෝවට Like එකක් දාන්න. 💬 ඔබේ අදහස Comment කරන්න. 🔔 Sudara Pathum YouTube Channel එක Subscribe කර Bell එක On කරන්න. 📍 ගමන් මාර්ගය (Part 2): ➡️ කුඩා කැබිලිත්ත ➡️ කැලෑ මාර්ග ➡️ ලිං තුන 🎥 රූගත කිරීම: 📷 GoPro 13 📱 iPhone 11 Pro 📢 ඊළඟ වීඩියෝව: පාදයාත්‍රා තෙවන දිගහැරුම – ඉක්මනින්… #Kataragama #PadaYathra2026 #KudaKebiliththa #LinThuna #SriLanka #TravelVlog #SudaraPathum #SinhalaVlog #Katharagama #Pilgrimage #GoPro13 #AdventureSriLanka #Nature #TravelSriLanka #පාදයාත්‍රාව #කතරගම