Перейти к содержимому

🚌 කොළඹ 18 හැටන් සම්පූර්ණ ගමන | කැළණි ගඟ දිගේ තේ වතු මැදින් සුන්දරම බස් ගමන! 🌿

SL Bus Guide

0:00 / 0:00

🚌 කොළඹ 18 හැටන් සම්පූර්ණ ගමන | කැළණි ගඟ දිගේ තේ වතු මැදින් සුන්දරම බස් ගමන! 🌿

226 просмотров · 2 месяца назад
SL Bus Guide
86 подписчиков
226 просмотров · 2 месяца назад
🚌 කොළඹ - හැටන් | මාර්ග අංක 18 | සම්පූර්ණ බස් ගමන 🇱🇰 කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ (CBS) සිට හැටන් දක්වා මාර්ග අංක 18 ඔස්සේ ගිය සම්පූර්ණ බස් ගමන මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය. මෙම මාර්ගය කැළණි ගඟ දිගේ, කිතුල්ගල, ගිනිගත්හේන, වටවල සහ තේ වතු මැදින් ගමන් කරන ශ්‍රී ලංකාවේ සුන්දරම බස් මාර්ගවලින් එකකි. 📅 ගමන් දිනය: 2026-07-25 💰 ගමන් ගාස්තුව: රු. 547/= ⏱️ සම්පූර්ණ ගමන් කාලය: පැය 4යි විනාඩි 15 📍 ගමන් දුර: 120 km 🚌 බස් වර්ගය: සාමාන්‍ය සේවය (Lanka Ashok Leyland) 💺 ආසන සංඛ්‍යාව: 54 📍 ප්‍රධාන නැවතුම් කොළඹ (CBS) කඩුවෙල හංවැල්ල කොස්ගම අවිස්සාවේල්ල දෙහිඔවිට කරවනැල්ල යටියන්තොට කිතුල්ගල ගිනිගත්හේන වටවල රොසැල්ල හැටන් 🕒 කොළඹ ➜ හැටන් (ප්‍රධාන පිටත්වීමේ වේලාවන්) 👉 3.30 A.M – හැටන් ඩිපෝව හැටන් (Semi Luxury) 👉 4.00 A.M – හැටන් ඩිපෝව තලවකැලේ දක්වා ධාවනය වේ. 👉 5.00 A.M – හැටන් ඩිපෝව තලවකැලේ දක්වා ධාවනය වේ. 👉 5.30 A.M – හැටන් ඩිපෝව හැටන් 👉 6.00 A.M – හැටන් ඩිපෝව තලවකැලේ දක්වා ධාවනය වේ. 👉 6.15 A.M – ම.බ.කා ඩිපෝව හැටන් 👉 6.30 A.M – හැටන් ඩිපෝව තලවකැලේ දක්වා ධාවනය වේ. 👉 7.00 A.M – තලගම ඩිපෝව මස්කෙළිය දක්වා ධාවනය වේ. 👉 7.20 A.M – මාවක්කුලිය ඩිපෝව හැටන් 👉 7.40 A.M – හැටන් ඩිපෝව කැස්බෑව සිට කොළඹට පැමිණි කොළඹෙන් හැටන් බලා ධාවනය වේ. 👉 8.00 A.M – කොට්ටාවේ ඩිපෝව කොළඹ සිට හැටන් තලවකැලේ හරහා නුවරඑළිය බලා ධාවනය වේ. 👉 8.30 A.M – කඩවත ඩිපෝව හැටන් 👉 8.45 A.M – අවිස්සාවේල්ල ඩිපෝව හැටන් 👉 9.00 A.M – අවිස්සාවේල්ල ඩිපෝව හැටන් 👉 9.15 A.M – අවිස්සාවේල්ල ඩිපෝව හැටන් 👉 9.45 A.M – කඩවත ඩිපෝව හැටන් 👉 10.00 A.M – හැටන් ඩිපෝව තලවකැලේ දක්වා ධාවනය වේ. 👉 10.15 A.M – රත්මලාන ඩිපෝව හැටන් 👉 10.30 A.M – CBS හැටන් 👉 11.00 A.M – අවිස්සාවේල්ල ඩිපෝව හැටන් 👉 11.15 A.M – හැටන් ඩිපෝව තලවකැලේ බලා ධාවනය වේ. 👉 11.30 A.M – කඩවත ඩිපෝව හැටන් 👉 11.45 A.M – හැටන් ඩිපෝව නොර්වුඩ් බලා දක්වා ධාවනය වේ. 👉 12.00 P.M – කඩවත ඩිපෝව හැටන් 👉 12.30 P.M – මීපේ-අවිස්සාවේල්ල ඩිපෝව හැටන් 👉 12.40 P.M – අඹගමුව නවතානපොළ දක්වා ධාවනය වේ. 👉 12.45 P.M – මොරටුව ඩිපෝව හැටන් (හරහා රාගම ගමනාන්තය) 👉 1.00 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 1.30 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 2.00 P.M – හැටන් ඩිපෝව බගවන්තලාව දක්වා ධාවනය වේ. 👉 2.30 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 3.00 P.M – හැටන් ඩිපෝව තලවකැලේ දක්වා ධාවනය වේ. 👉 3.40 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 4.20 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 4.30 P.M – අඹගමුව බස්නැවතුම්පොළ දක්වා ධාවනය වේ. 👉 5.00 P.M – අඹගමුව හැටන් 👉 5.15 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 5.30 P.M – අඹගමුව ඩිපෝව 👉 6.00 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 6.30 P.M – හැටන් ඩිපෝව හැටන් 👉 7.30 P.M – හැටන් ඩිපෝව බගවන්තලාව දක්වා ධාවනය වේ (Semi Luxury) 👉 8.10 P.M – අඹගමුව (Semi Luxury) 👉 8.30 P.M – වැලිසර ඩිපෝව තලවකැලේ 👉 10.00 P.M – කඩවත ඩිපෝව තලවකැලේ 👉 12.00 A.M – නුවරඑළිය ඩිපෝව නුවරඑළිය 👉 1.00 A.M – කටුගස්තොට ඩිපෝව නුවරඑළිය 🕒 හැටන් ➜ කොළඹ (ප්‍රධාන පිටත්වීමේ වේලාවන්) 👉 2.15 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 3.15 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 3.30 A.M – කොට්ටාවේ ඩිපෝව කොළඹ (ප්‍රධානිය සිට) 👉 3.50 A.M – මොරටුව ඩිපෝව කොළඹ (රාගම හරහා) 👉 4.00 A.M – කොග්ගල ඩිපෝව ගාල්ල (ගාල්ලෙන් උදෑසන 6.20) 👉 4.10 A.M – වැලිසර ඩිපෝව කොළඹ (තලවකැලේ සිට) 👉 4.30 A.M – කඩවත ඩිපෝව කොළඹ (තලවකැලේ සිට) 👉 4.45 A.M – අවිස්සාවේල්ල කොළඹ (බගවන්තලාව සිට) (Semi Luxury) 👉 5.15 A.M – හැටන් ඩිපෝව කොළඹ (තලවකැලේ සිට) 👉 6.10 A.M – හැටන් ඩිපෝව කොළඹ (නොර්වුඩ් සිට) 👉 6.50 A.M – අවිස්සාවේල්ල කොළඹ (බගවන්තලාව සිට) 👉 7.20 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 7.40 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 8.20 A.M – හැටන් ඩිපෝව කොළඹ (තලවකැලේ සිට) 👉 8.50 A.M – හැටන් ඩිපෝව කොළඹ (බගවන්තලාව සිට) 👉 9.20 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 9.50 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 10.20 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 10.50 A.M – හැටන් ඩිපෝව කොළඹ (තලවකැලේ සිට) 👉 10.55 A.M – හෝමාගම ඩිපෝව කොළඹ (මාර්ග අංක 122 සේවයෙන් පසුව) 👉 11.15 A.M – හැටන් ඩිපෝව කොළඹ 👉 11.30 A.M – අවිස්සාවේල්ල කොළඹ 👉 11.45 A.M – හැටන් ඩිපෝව කොළඹ (බගවන්තලාව සිට) (Semi Luxury) 👉 12.00 P.M – හැටන් ඩිපෝව කොළඹ 👉 12.15 P.M – හැටන් ඩිපෝව කොළඹ 👉 12.30 P.M – අවිස්සාවේල්ල කොළඹ 👉 12.40 P.M – මාවක්කුලිය ඩිපෝව මොරාගල්ල 👉 1.00 P.M – හැටන් ඩිපෝව කොළඹ 👉 1.15 P.M – CBS ඩිපෝව කොළඹ 👉 1.30 P.M – කඩවත ඩිපෝව කොළඹ 👉 2.00 P.M – හැටන් ඩිපෝව කොළඹ (හරහා කැස්බෑව දක්වා ධාවනය වේ) 👉 2.30 P.M – කඩවත ඩිපෝව කොළඹ 👉 3.00 P.M – හැටන් ඩිපෝව කොළඹ 👉 3.25 P.M – රත්මලාන ඩිපෝව කොළඹ (හරහා රත්මලාන දක්වා ධාවනය වේ) 👉 3.40 P.M – තලගම ඩිපෝව කොළඹ (මස්කෙළිය සිට) 👉 4.30 P.M – කඩවත ඩිපෝව කොළඹ 👉 5.00 P.M – හැටන් ඩිපෝව කොළඹ 👉 5.30 P.M – කඩවත ඩිපෝව කොළඹ 👉 6.30 P.M – ම.බ.කා ඩිපෝව කොළඹ 👉 7.30 P.M – හැටන් ඩිපෝව කොළඹ (Semi Luxury) 👉 10.00 P.M – නුවරඑළිය ඩිපෝව (තලවකැලේ හරහා නුවරඑළිය සිට) මෙවැනි ශ්‍රී ලංකාවේ විවිධ බස් මාර්ගවල සම්පූර්ණ ගමන්, කාලසටහන්, ගාස්තු සහ ප්‍රධාන නැවතුම් නිරන්තරයෙන් නැරඹීමට SL Bus Guide චැනලය Subscribe කර Bell 🔔 Icon එකත් ඔබන්න. 👍 වීඩියෝවට Like කරන්න. 💬 ඔබගේ අදහස් Comment කරන්න. 📤 මිතුරන් සමඟ Share කරන්න. #SLBusGuide, #Route18, #ColomboToHatton, #HattonToColombo, #Colombo, #Hatton, #SriLankaBus, #BusJourney, #BusTravel, #SriLanka, #LankaAshokLeyland, #AshokLeyland, #CBSBus, #KelaniRiver, #Kitulgala, #Ginigathhena, #Watawala, #Rosella, #TeaEstates, #ScenicDrive, #HillCountry, #PublicTransport, #SinhalaVlog, #BusLovers, #TravelSriLanka, #Route18Bus, #ColomboBus, #HattonBus, #SriLankanRoads, #FullJourney