ආධුනික උප පොලිස් පරීක්ෂක පාඨමාලාව.
U D E S H S V L O G S
0:00 / 0:00
ආධුනික උප පොලිස් පරීක්ෂක පාඨමාලාව.
51 788 просмотров · 7 лет назад
U D E S H S V L O G S
2,16 тыс. подписчиков
51 788 просмотров · 7 лет назад
#srilanakapolicecollage.#kalutaraනව තාක්‍ෂණය කැටි කර ගත් පුහුණු ක්‍රමවේදයක් තුළින් සාර්ථක පොලිස් සේවයක් උදෙසා ශ්‍රී ලංකා පොලිසියේ මහගෙදර තුලින් නවක පොලිස් නිලධරුවන් දැයට දායාද කරන්නට සැදී පැහැදී සිටින අතර
උසස්, බුද්ධිමත්,විනයගරුක වෘත්තීමය පොලිස් නිලධරුවන් හට උසස් පුහුණුවක් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය තුලින් ලාබාදෙනු ලබනවා.
නීතිය, ප්‍රායෝගික පොලිස් විදි, ශාරීරික යෝග්‍යතාවය, ජීවිතාරක්ෂක සටන් ක්‍රම, ක්‍රීඩා ආදී සෑම අංශයකින්ම පරිපූර්ණ දැනුම කුසලතා දියුණුකරගත් පොලිස් නිලධාරියෙකු බිහිකරීමට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය ඇප කැප වී සිටනවා.
වර්තමානය වන විට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දෙමින් ගුරුවරයා විසින් මග පෙන්වීම පමණක් සිදුකරමින් දැනුමින් හා මනා පෞරුෂත්වයකින් හෙබි පරීපූර්ණ නිලධාරියෙකු බිහිවන බවත් එමගින් සමාජය පොලීසියෙන් අපේක්‍ෂිත අරමුණු සාක්ශාත් කර ගැනීමට හැකි බවත් වර්තමාන පොලිස් පුහුණුවේ අරමුනයි.
නවක නිලධාරීන් පොලිසියේ මහගෙදර වෙත පැමිනි දිනයේ සිට පුහුණුව අවසන්කර විසිරයන දවස දක්වා ඔවුන්ගේ පුහුණුව ඉතා උවමානාවෙන් සහ විනෝදයෙන් සිදුකරන ආකාරය ඇතුලත් කෙටි රූප පෙලහර පහතින් දැක්වේ