ඔබට බුදු දහම නොතේරෙන්නේ ඇයි? | කෙනෙකුගේ මෙත්තාව හෝ වෛරය ඔහුගේ ගති (Characteristics) ස්වභාවයයි.
සිරි දැක්ම
0:00 / 0:00
ඔබට බුදු දහම නොතේරෙන්නේ ඇයි? | කෙනෙකුගේ මෙත්තාව හෝ වෛරය ඔහුගේ ගති (Characteristics) ස්වභාවයයි.
6 833 просмотра · 1 год назад
සිරි දැක්ම
6,85 тыс. подписчиков
6 833 просмотра · 1 год назад
පරම සත්‍යය බුදු දහම තුල හැසිරෙන්නා බාහිර ලෝකයට දොස් පවරන්නේ නැත. තමාගේ සත්‍යයට පරිබාහිර දේ ඇසුනු විට මැන ඒ හා ගැටෙන්නේ තමාගේ ඇති කුහකබව නිසාය. වචනයක් ප්‍රකාශ නොකලද, ශරීර හානි සිදු නොකලද, ඝාතනයක් සිදු නොකලද සිතිවිල්ලකින් ඇතිවන වෛරයද වෛරයමය. වෛරය මිනිස් ගතියක් නොව තිරිසන් අමනුස්ස ස්වභාවයකි. බුදු දහම ගාම්භීර දහමකි. හැගීම්බර වී දැකිය නොහැක. බුද්ධ ආගම තුල මිනිසා හැඟීම්බර කරයි. පරම සත්‍යය බුදු දහම ඇත්තේ ඇලීමට, ගැටීමට හා මැනීමට සිදුවන තමාගේ පැටලිල්ල ලිහා ගැනීමටය.