Перейти к содержимому

වැඩියෙන්ම හොද CIMA ද CA ද​? | CIMA vs CA

MyPath

0:00 / 0:00

වැඩියෙන්ම හොද CIMA ද CA ද​? | CIMA vs CA

51 293 просмотра · 6 лет назад
MyPath
7,95 тыс. подписчиков
51 293 просмотра · 6 лет назад
අද අපි කතාකරනන යන්නේ වැඩියෙන්ම හොද CIMA ද CA ද​ කියන එක ගැන​. ඉතින් අපි ඔයාලට තියෙන පොදු ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා දීල තියෙනව. 1.CIMA වලට හා CA වලට යන කාලය​ 2.CIMA වලට හා CA වලට සැපිරියයුතු සුදුසුකම් 3.CIMA හා CA වල සුදුසුකම ලබාදෙන ආයතනය​. 4.CIMA හා CA වල විභාග ක්‍රමය​ 5.CIMA හා CA වල සාමානය වැටුප​ 6.CIMA හා CA විභාග පැවැත්වෙන කාලය​ 7.CIMA හා CA වල පිරිවැය​ 8.CIMA හා CA වලට ඇති පිලිගැනීම​ මීට අමතර මොන​වහරි ප්‍රශ්න තියෙනවනම් පහලින් comment එකක් දාන්න​.ඒවගේම මේක වැදගත්වෙයි කියල හිතෙන යාලුවොන්ට share කරන්නත් අමතක කරන්නෙපා. CIMA-https://www.cimaglobal.com/ CA-https://www.casrilanka.com/casl/ Follow us on; Facebook -   / teammypath   Linkedin -   / my-path-lk   Telegram - https://t.me/mypathlk For business, inquiries email us at - mypathlk@gmail.com #ca #cima #mypath