කඳුල නිවන්නම් | Kandula Niwannam | Cover By Ann Haridra
Ann Haridra
0:00 / 0:00
කඳුල නිවන්නම් | Kandula Niwannam | Cover By Ann Haridra
6 043 просмотра · 4 месяца назад
Ann Haridra
6,89 тыс. подписчиков
6 043 просмотра · 4 месяца назад
කඳුල නිවන්නම් | Kandula Niwannam
Artist - Priyani Jayasinghe
Lyrics - Ashoka Kovilage
Music - Ashoka Kovilage
Cover By Ann Haridra
කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
සද පායන්නේ හිරු නෑති ලෝකේ
ඝනදුර දුරු කරවාලන්නයි
සද පායන්නේ හිරු නෑති ලෝකේ
ඝනදුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අදුරේ තනි වු
හිතකට එළියක් ලෑබගන්නයි
කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්