Перейти к содержимому

උසාවියට ආ අතීතය 💔🥺

නිහඩ හැගුම් Studio

0:00 / 0:00

උසාවියට ආ අතීතය 💔🥺

37 723 просмотра · 4 дня назад
නිහඩ හැගුම් Studio
3,78 тыс. подписчиков
37 723 просмотра · 4 дня назад
💔 අවුරුදු ගණනකට පස්සේ සදූගේ ජීවිතය උසාවියක් ඉදිරියේ තීරණය වෙන්න යනවා... පැතුම් දික්කසාදයට කැමති නැති බවත්, දරුවාගේ අයිතිය ඉල්ලා සිටින බවත් උසාවියේදී කියනවා. ඒ වචන ඇහුණු මොහොතේ සදූ බියෙන් කඳුළු සලනවා... 😢 ඇත්තටම උසාවියෙන් දරුවා පැතුම්ට දෙයිද? සදූගේ ඉදිරි ජීවිතයට මොනවා වෙයිද? 💔 🎬 “බිරිඳගේ මිතුරිය සමග අනියමේ ගිය සැමියා” 📖 හත්වන දිග හැරුම කතාව හොඳයි නම් ❤️ Like කරන්න, Share කරන්න සහ ඔයාගේ වටින අදහස Comment එකකින් කියාගෙන යන්න. ඊළඟ කොටස අනිවාර්යයෙන්ම බලන්න. 🥺❤️