ගෝනවල සුනිල්ගේ ඉරණම තීන්දු වූ හැටි | WANESA TV
WANESA TV
0:00 / 0:00
ගෝනවල සුනිල්ගේ ඉරණම තීන්දු වූ හැටි | WANESA TV
922 281 просмотр · 5 лет назад
WANESA TV
1,02 млн подписчиков
922 281 просмотр · 5 лет назад
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
සුනිල් පෙරේරා එහෙමත් නැත්නම් ගෝනවල සුනිල් කියන්නේ ලංකාවේ මුල් කාලේ ඒ කියන්නේ 70 දශකයේ බිහිවෙච්ච පාතාල නායකයෙක්. සුනිල් ප්‍රසිද්ධ වෙන්නේ 1983 වැලිකඩ සමූල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා. මේ සමූල ඝාතනයේ දී වැලිකඩ බන්ධනාගාරේ හිටපු දමිල සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය වෙනවා.